ela![]()
nexus nam newe mn
but android![]()
ona android phone ehekata wada softwares tika

ela![]()
nexus nam newe mn
but android![]()

6. OTG Cable එකෙන් Usb flash drives, USB keybord mouse සම්බන්ද කරන්න
ගොඩක් nexus 4 use කරන කට්ටියට ප්‍රශ්නයක් තමා phone එකේ builting memory මදි වෙන එක . phone එකට flash drive එකක් plug කරන විදිහ මෙතන මම දාන්නම් මේකට nexus 4 වලට විශේෂ cable එකක් ඕනේ මේකට කියන්නේ OTG Y cable කියල මම මේක ebay එකෙන් ගත්තේ . මේකේ විශේෂත්වය මේ cable එකෙන් වෙනම power දෙන්න පුළුවන් . nexus 4 වලට අමතර සමහර phones වලටත් meka ඕන වෙයි .සමහර phones වලට noraml OTG cable එක විටහ්රක් ඇති power අවශ්‍ය ණෑ Galaxy S 2 එකට අවශ්‍ය වෙන්නේ නෑ OTG Y cable එක
Deafult nexus 4 rom එකේ තියෙන kernal එකෙන් USB devices access කරන්න බෑ එනිසා එකට custom kernal එකක් flash කරනන් ඕනේ මේකට පහලින් තියෙන link එකෙන් file download කරලා phone එකේ memory එකට copy karala phone එකේ recovery mode එකට ගිහින් install කරන්න
machan mee siddiya mage eketh thiyanawa.mage thiyenne hTC DHD ekak puluwanda hariyana kernal ekak hoyala denna?kohomada karanne kiyalath ekkama plz

ow machan.Kernal= bios or Drivers ?