Nexus 5 එකේ ඔක්කොම එක තැන Nexus 5 Phone එකේ තියෙන Live Wallpaper ටික ඔක්කෝම එකට දාලා මම Live Wallpaper එකක් හැදුවා ආයුබොවන්ඩ. උඹලගෙත් තියෙන්නේ Android Phone එකක්නමි Download කරලා බලාපල්ලා. මෙන්න ලින්ක් එක. - Nexus 5