NEXUS 5 ගත්තා සිංහලු..

manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain
NEXUS 5 ගත්තා සිංහලු..

අද මම මෙ ෆෝන් එක ගත්තා සිංහලු..පට්ට...මාර ස්මූත්..මගේ යාලුවෙක් ගාවත් තියනවා ඒක නිසා තමා හිත ගියෙ.. 27500/= ගත්තෙ පාවිච්චි කරපු එකක්...අවුලක් නෑ නේ....?





20150926_163340.jpg




20150926_163113.jpg


lollipop upadeted
lagadi android 6 enawa kiyala wikunapu eka kiwwa..
meka cam eke focus maru ban...

mekata tawa daanna ona ewa monada?
 
Last edited:

GUHERA

Banned
Sep 26, 2015
175
20
0
දන්නා දෙදෙනෙක් ගේ ඔකේ ටච් එක ගියා

ඕවගේ ටච් යනවා ටික කලක් ගිය ගමන්


දැනගත්ත උන් ටක් ගාල විකුණලා දානවා
 

manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain
දන්නා දෙදෙනෙක් ගේ ඔකේ ටච් එක ගියා

ඕවගේ ටච් යනවා ටික කලක් ගිය ගමන්


දැනගත්ත උන් ටක් ගාල විකුණලා දානවා

:shocked::shocked::shocked: siraawatada kiyanne?:no:
 

Meglow

Banned
Jun 11, 2015
596
43
0
දන්නා දෙදෙනෙක් ගේ ඔකේ ටච් එක ගියා

ඕවගේ ටච් යනවා ටික කලක් ගිය ගමන්


දැනගත්ත උන් ටක් ගාල විකුණලා දානවා

after sometime i also got some heating & battery issue. so i also sold.
 

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මගේ එකෙත් heating අවුලක් ආව, short එකක් කියල තමා කිව්වෙ. 25000 දුන්නෙ :(
     

    leaveIT

    Member
    Jul 16, 2015
    77
    4
    0
    අද මම මෙ ෆෝන් එක ගත්තා සිංහලු..පට්ට...මාර ස්මූත්..මගේ යාලුවෙක් ගාවත් තියනවා ඒක නිසා තමා හිත ගියෙ.. 27500/= ගත්තෙ පාවිච්චි කරපු එකක්...අවුලක් නෑ නේ....?



    20150926_163121.jpg


    20150926_163340.jpg


    20150926_163350.jpg


    20150926_163113.jpg


    lollipop upadeted
    lagadi android 6 enawa kiyala wikunapu eka kiwwa..
    meka cam eke focus maru ban...

    mekata tawa daanna ona ewa monada?

    Superb phone I've been keeping the one I bought back in
    2013 only changed the battery
    Touch problem isnt a major one it happend to some of the devices not a manufacturing defect

    Use it well and enjoy don't get upset about the comments cuz every phone has flawas even if u buy galaxy
     

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    Superb phone I've been keeping the one I bought back in
    2013 only changed the battery
    Touch problem isnt a major one it happend to some of the devices not a manufacturing defect

    Use it well and enjoy don't get upset about the comments cuz every phone has flawas even if u buy galaxy

    thanks bud.......:)
     

    noMoreFight

    Member
    Mar 3, 2015
    118
    0
    0
    අවුරුදු 3ක් තිස්සේ පාවිච්චි කරනවා. ඕනෑතරම වැටිලා තියෙනවා, ලෙඩක් දුන්නේ මේ සතියේ. power බොත්තමේ අවුලක් නිසා, එකපාරටම restart වෙන්න ගත්ත. පොඩි තට්ටුවක් දැම්මම හරිගියා.

     

    noMoreFight

    Member
    Mar 3, 2015
    118
    0
    0
    nexus 5 එකේ ගාන අඩු උනේ නෑ ගොඩක්,nexus 6 එක ආවත්. මොකද ෆෝන් එක හොදයි. තාමත් අඩුවෙලා තියෙන්නේ 20ක් විතර.මමනම් මගේ එක දෙන්නේ නෑ. අනික ෆෝන් repair කරන එක ලොකු දෙයක් නෙමේ. 5000ට touch screen එකයි repair tool set එකයි, ගන්න පුළුවන්. youtube video එකක් බලාගෙන repair කරගනින් අවුලක් අවොත්.
    http://www.ebay.com/itm/LCD-Touch-S...5-D820-D821-/181381873630?hash=item2a3b33bfde