NEXUS 5 ගත්තා සිංහලු..
අද මම මෙ ෆෝන් එක ගත්තා සිංහලු..පට්ට...මාර ස්මූත්..මගේ යාලුවෙක් ගාවත් තියනවා ඒක නිසා තමා හිත ගියෙ.. 27500/= ගත්තෙ පාවිච්චි කරපු එකක්...අවුලක් නෑ නේ....?
lollipop upadeted
lagadi android 6 enawa kiyala wikunapu eka kiwwa..
meka cam eke focus maru ban...
mekata tawa daanna ona ewa monada?

Last edited: