nexus 5 Help

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,342
    542
    113
    උබල එන්නද ?
    මගේ යාලුවෙක් nexus 5 එකක් ගන්න යන්නේ.මේකේ සිංහල මොකක් හරි අවුලක් තියනවා නේද.රූට් කරත් එක හරියන්නේ නැහැ කියල කියනවා.මොකද case.එක..nexus 5 use කරන ය ඉන්නවා නම් phone එක ගැන පොඩ්ඩක් කියනවද.දන්නා විදිහට නම් phone එක සුපරි ...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,331
    15,951
    113
    සිංහල පේන්නේ නැහැ.root කරොත් හරියනවා කියලා තමා කියන්නේ.ඒත් හරියටම දන්නේ නැහැ.ඔයිට වඩා හොදා LG G2 එකක් ගත්තනම්.සිංහල එළටම පේනවා..battery life එකත් සුපිරි nexus 5 එකට වඩා..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,331
    15,951
    113
    gsmarena_002.jpg


    gsmarena_016.jpg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    mama nam root kala phn eka sinhala damma lasanata sinhala wada kala

    root karana lesima phn eka tamai nexus

    features atin nam kiyala wadak na

    last week 4.4.3 awa

    maxxa phone eka mage deiyo