Nexus 5 + Kapruka + 64Days

after

Member
Sep 5, 2009
3,692
486
0
yantham athi ada mage nexus 5 eka hamba unaa.. :)
4pott4ey.m4f.jpg

eth web site eky namm update wela naha.. anika sms ekakuth aweth naha..

kamba uney namm D820 kiyana eka 4G naha..
awulakuth naha .. dana dana gathey.. ;)

eth ung kiwe ..
qctyvl0q.xnq.jpg

kiyala.. ada collect karadi .. unta penuwaa.. mokada mey kiyala..
ung kiyanwa oney namm Aussie valin arain denam lu .. hitapan koo thawa 64days.. mang kiwa apoo epa nexus 6 avila athi Ogalangen gathoth.. kiyala :D

Tharanga kiyala porak Phones ehema custom trc eken clear karanne..

[email protected]
071 451 75 27

sirawatama hoda porak machan.. mage phone eka clear wela naha.. mata uw wena kenak ge phone ekak dunna :sorry:

mang order karana kotama danwa paraku wenva kiyala.. elakiri threads balala thama order kare.. Oya ganata kawuruth genala denneth naha.. anika apima order karoth trc custom ehey mehey duwanda wenvaa..

3 emails, 2 calls Kapruka, 3Calls to Tharanga, 1sms, 3 trips to global shop

math asawata nexus 5 eky photo ekak gahala damma Onna ..
jvqvgvcy.wsi.jpg
 
Last edited:

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ai ban otchara marune?hodata balala warrantyth ekka mehen ganna tibbane?

    ගාන වැඩයි බන් මෙහෙන් ගත්තොත් එකයි හුඟක් අය ship කරන්නේ
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මචං උන් උඹට කිව්වද Nexus 5 එක Australia වලින් ගෙනල්ලා දෙන්නම් කියලා. ඒ කියන්නේ Australia වල google playstore එක සපෝර්ට් කරනවද? අනේ Australia වල ඉන්න එකෙක් බලලා කියන්නකෝ. මොකද එහෙම ගන්න පුළුවන් නම් USA වල අයව හොයන්නේ නැතුව Australia වල ඉඳල එන කාට හරි කියල Nexus 5 එකක් ගෙන්න ගන්න පුළුවන් මට. ලොකු උදව්වක් මේ ගැන හොයලා කියන්න පුලුවන් නම්
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141

    Ow ban. Mama lagadith daka elakiri eke thread thiba katiya Australia store eken ganawa kiyala, playstore eke price eka US ekath eka baluwama LKR walin 3000k wage wenasa kiyala
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Nexus wala memory card support karanne na ne ban :/ nattam maru wela nexus ekakata :D

    anyway congratz machan :D
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචං උන් උඹට කිව්වද Nexus 5 එක Australia වලින් ගෙනල්ලා දෙන්නම් කියලා. ඒ කියන්නේ Australia වල google playstore එක සපෝර්ට් කරනවද? අනේ Australia වල ඉන්න එකෙක් බලලා කියන්නකෝ. මොකද එහෙම ගන්න පුළුවන් නම් USA වල අයව හොයන්නේ නැතුව Australia වල ඉඳල එන කාට හරි කියල Nexus 5 එකක් ගෙන්න ගන්න පුළුවන් මට. ලොකු උදව්වක් මේ ගැන හොයලා කියන්න පුලුවන් නම්

    ow auzi walin puluwan, elakiri eke HarshaT92 gatta 1k
    50K wage una kiwwe :yes::yes::yes: