Nexus 5 tempered glass නිකන් දෙනවා. මගේ තිබ්බ Nexus 5 එක වික්ක. order කරල තිබ්බ tempered glass එක අද ආව. කුරුණෑගල කෙනෙක් ඉන්නව නම් කියන්ඩ නිකන් දෙන්නම්. ඕකක් 500 ට වඩා වැඩි මගේ හිතේ. නැත්තම් මුද්දර ගහල තැපැල් හරි කරන්නම්. ස්තුති.