මම ගාව Nexus 5 එකක් තියෙනවා. 18 කට දෙනවා. Brand new condition.

Podi Silva - පොඩි සිල්වා;20926773 said:Huawei Dealer Singer නේද
Nexus ගන්න එපා
Pixel ගන්න
Nexus 6p එකක් ගන්න තැනක් කියන්නකෝලංකාවේ Dealer කවුද?
Dealer ගෙන් නැතුව බඩු ගන්න තියන්නේ කොහෙඳ?
Nexus ලංකාවේ විකුනන්ද නා.
Nexus විකුනන්නේ රටවල් කීපයක විතරයි
US / UK / Singapore / Ausi මම දන්නා විදියට
ලංකාවට internet එකෙන් වත් එවන්නේ නා
