Nexus 7 2nd Generation

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් එළකිරි එකේ ඉන්න Nexus 7 පාවිච්චි කරන කට්ටිය කියනවද මේ Tab එක හොඳයිද කියල...:rolleyes::rolleyes: මම Reviews ගොඩක් බැලුව.. හැමෝම කියන විදියටනම් මේකේ ගානට හොඳ Tab එකක්.. Tab ගැන දන්නා අය කියන්න මේක ගැන... :yes::yes:
    nexus-7-2ndgen.jpg
     
    Last edited:

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මං ගාවත් එකක් තියනවා, 2012 එක
    බොහොම පොඩි අවුල් කීපයක් ඇරෙන්ඩ ලොකු කේස් නැ

    1. මෙමරි ස්ලොට් එකක් නැ, එත් Root කරලා Stickmount දැම්මම ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් වැඩ
    2. ඉස්සරහ කැම් එක විතරයි තියෙන්නේ, අලි ටැබ් එකක් අටවාගෙන ෆොටෝ ගන්න එක කොහොමත් natural නෑනේ
    3. මේක තම මට තියන වාතම මගුල : අපි ෆොටෝ ටිකක් ටැබ් එකට කොපි කරොත් එක ගැලරි එකේ පෙන්නේ මොකද්දෝ මගුල් Order එකකට, එතන sort කරන්න කිසිම ඔප්ෂන් එකක් නෑ, වෙන ගැලරි අප එකකින් මේකත් විසන්දගන්ඩ පුලුවන්.sync වෙලා පේන Google+ ෆොටෝස් නම් හරියට පේනවා.
    4. APK ෆයිල්ස් බ්ලුටුත් කරන්ඩ බෑ. PC එකකින් හෝ Pen එකකින් දාගන්ඩ පුලුවන්.එහම නට්ටම් Zip කරලා යැව්වත් හරි.

    වෙන ප්‍රශ්න නම් නැ, බැටරි ලයිෆ් එහෙමත් මරු
     
    Last edited:
    • Like
    Reactions: Cee7

    මම බැලුවේ මචන් 2nd Generation 1 ගන්න.. 32GB. ඔව් උඹ කියන එක ඇත්ත Cam 1 ගැනනම්.. හදිස්සියකට photo 1k ගණන් තිබ්බම ඇති මටනම්. මට ගොඩක්ම ඕන කරන්නේ Email | Web Pages බලාගන්න තමයි.. මේක Gaming වලත් හොඳයි නිසා මම මේක ගන්න බැලුවේ. :D:D REP+ :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මං ගාවත් එකක් තියනවා, 2012 එක
    බොහොම පොඩි අවුල් කීපයක් ඇරෙන්ඩ ලොකු කේස් නැ

    1. මෙමරි ස්ලොට් එකක් නැ, එත් Root කරලා Stickmount දැම්මම ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් වැඩ
    2. ඉස්සරහ කැම් එක විතරයි තියෙන්නේ, අලි ටැබ් එකක් අටවාගෙන ෆොටෝ ගන්න එක කොහොමත් natural නෑනේ
    3. මේක තම මට තියන වාතම මගුල : අපි ෆොටෝ ටිකක් ටැබ් එකට කොපි කරොත් එක ගැලරි එකේ පෙන්නේ මොකද්දෝ මගුල් Order එකකට, එතන sort කරන්න කිසිම ඔප්ෂන් එකක් නෑ, වෙන ගැලරි අප එකකින් මේකත් විසන්දගන්ඩ පුලුවන්.sync වෙලා පේන Google+ ෆොටෝස් නම් හරියට පේනවා.
    4. APK ෆයිල්ස් බ්ලුටුත් කරන්ඩ බෑ. PC එකකින් හෝ Pen එකකින් දාගන්ඩ පුලුවන්.එහම නට්ටම් Zip කරලා යැව්වත් හරි.

    වෙන ප්‍රශ්න නම් නැ, බැටරි ලයිෆ් එහෙමත් මරු

    :rolleyes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    NEXUS 7 FTW.... Supiri Tab eka. :D:D
    අනිවා :D:D

    පැටියා;15568160 said:
    ගන්න අදහසක් තියනවා.
    දැනට තියන හොඳම ටැබ් එක :yes:

    ඔව් මචන් මමත් ගොඩක් හෙව්වා.. මේ ගානට දැනට තියෙන හොඳම Tab එක :yes::yes:

    mageth ganna adahasak thiyenawa. kohenda ganna puluwan ??
    Kapruken ගෙන්න ගන්න පුළුවන් මචන්.. 16GB එක 37ක් වගේ වෙනවා.. මම බැලුවේ 32GB එකක් ගන්න :rolleyes::rolleyes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනිවා :D:D

    ඔව් මචන් මමත් ගොඩක් හෙව්වා.. මේ ගානට දැනට තියෙන හොඳම Tab එක :yes::yes:

    Kapruken ගෙන්න ගන්න පුළුවන් මචන්.. 16GB එක 37ක් වගේ වෙනවා.. මම බැලුවේ 32GB එකක් ගන්න :rolleyes::rolleyes:

    :yes: 32GB ma ganin.:cool:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    mekata sim ekak danna puluvan da machanla, ethakota battery ehema paya kiyak thiyenavada average?

    බය වෙන්න දෙයක් නැහැ..new nexus 7 ටැබ් එකේ තමා බැටරි ලයිෆ් එක හොදම.ඒ වගේම මේකේ තමා දැනට ටැබ් වලින් තියෙන හොදම display එක තියෙන්නේ..මාරම sharp.FULL HD 1200 x 1920 pixels (~323 ppi pixel density) :cool::cool::cool:.මේ වගේ අඩු ගානට මේ වගේ ෆට්ට ටැබ් එකක් දෙන්න google ලට පිස්සුද මන්දා..:lol::lol:

    57306.png

    57305.png

    chargetimesm.png

    :cool:
     
    සිම් දාන්න පුළුවන්(Micro-SIM).4G WIFI තියෙන එක උන් රිලීස් කරනවා මේ මාසේ අන්තිම.:D
     
    ඔය තියෙන්නේ ඔක්කොම :yes::yes:

    සිම් දාන්න පුළුවන්(Micro-SIM).4G WIFI තියෙන එක උන් රිලීස් කරනවා මේ මාසේ අන්තිම.:D

    මචන් එතකොට 2nd Generation එකේ සිම් දාන්න පුලුවන්ද? :eek::eek: