මචන්ලා මේ ෆෝන් එක ගන්න තියෙනවා බ්‍රෑන්ඩ් නිව් 35000 කට. උඹලගේ අදහස මොකක්ද මේ ෆෝන් එක ගැන? Android ගැන වැඩි තේරුමක් නෑ මචන්ලා මට. මේක හොදයිද........?

තෑන්ක් යු මචන්ලා ඔක්කොටම. මම අබුඩාබි ඉන්නේ බන්. මෙහෙ හැම අවුරුද්දෙම ජිටෙක්ස් කියල ෂොපින් ෆෙස්ටිවල් එකක් තියෙනවනේ මාසයක්. අදයි පටන් ගත්තේ. ඩුබායි ෂොපින් ෆෙස්ටිවල් එක කියන්නෙත් මේකටම තමා. අබුඩාබි වලත් ඕකට ඔෆර් දෙනවා ඩුබායි වගේම. ටීවී, ලැප්ටොප්, ෆෝන් ඕවට තමා ගොඩක් ඔෆර් තියෙන්නේ. ෆ්‍රී හාර්ඩ් ඩිස්ක්, කැමරා අනන් මනං ගොඩක් දෙනවා. මේ මාසේ අනිවා ඕවගේ ගණන් අඩු කරලා දෙනවා. ඉතින් ඕකෙන් තමා මම මේ ෆෝන් එක ගන්න හිතුවේ..............!![]()

fatta phone eka..lankawe apita mona abudubhai da![]()

man gawa thiyenneth okak thamai mama mehen gaththe 60kata bn.....panapu gaman ganin machan

තෑන්ක් යු මචන්ලා ඔක්කොටම. මම අබුඩාබි ඉන්නේ බන්. මෙහෙ හැම අවුරුද්දෙම ජිටෙක්ස් කියල ෂොපින් ෆෙස්ටිවල් එකක් තියෙනවනේ මාසයක්. අදයි පටන් ගත්තේ. ඩුබායි ෂොපින් ෆෙස්ටිවල් එක කියන්නෙත් මේකටම තමා. අබුඩාබි වලත් ඕකට ඔෆර් දෙනවා ඩුබායි වගේම. ටීවී, ලැප්ටොප්, ෆෝන් ඕවට තමා ගොඩක් ඔෆර් තියෙන්නේ. ෆ්‍රී හාර්ඩ් ඩිස්ක්, කැමරා අනන් මනං ගොඩක් දෙනවා. මේ මාසේ අනිවා ඕවගේ ගණන් අඩු කරලා දෙනවා. ඉතින් ඕකෙන් තමා මම මේ ෆෝන් එක ගන්න හිතුවේ..............!![]()

ganin yako.patta labai.anika jelly bean thiyenne.puluwannam 2-3k ma ganin.lankawata gennala katha nathuwa rs 55000 kata denna puluwan.![]()

Mama aye wife ta katha karala kiwwa gihin pata gala phone eka ganna kiyala. Mama may awith giye lankawata. Aye enna kal yai. Danma enna hitiyanan keeyak hari ekathu karan phone tikak aran enawa. Ubala kata kata hari denawa ban ehenam mama oya gaanatama. Satha pahak wath thiyaganne nathuwa. Sirawatama..............!![]()

Mama aye wife ta katha karala kiwwa gihin pata gala phone eka ganna kiyala. Mama may awith giye lankawata. Aye enna kal yai. Danma enna hitiyanan keeyak hari ekathu karan phone tikak aran enawa. Ubala kata kata hari denawa ban ehenam mama oya gaanatama. Satha pahak wath thiyaganne nathuwa. Sirawatama..............!![]()
තෑන්ක් යු මචන්ලා ඔක්කොටම. මම අබුඩාබි ඉන්නේ බන්. මෙහෙ හැම අවුරුද්දෙම ජිටෙක්ස් කියල ෂොපින් ෆෙස්ටිවල් එකක් තියෙනවනේ මාසයක්. අදයි පටන් ගත්තේ. ඩුබායි ෂොපින් ෆෙස්ටිවල් එක කියන්නෙත් මේකටම තමා. අබුඩාබි වලත් ඕකට ඔෆර් දෙනවා ඩුබායි වගේම. ටීවී, ලැප්ටොප්, ෆෝන් ඕවට තමා ගොඩක් ඔෆර් තියෙන්නේ. ෆ්‍රී හාර්ඩ් ඩිස්ක්, කැමරා අනන් මනං ගොඩක් දෙනවා. මේ මාසේ අනිවා ඕවගේ ගණන් අඩු කරලා දෙනවා. ඉතින් ඕකෙන් තමා මම මේ ෆෝන් එක ගන්න හිතුවේ..............!![]()

ela ela.man gawath thiyenne okak thama ban.fattama phone eka.jelly bean ekkama.screen ekath HD ne.HD videos ehema supiriyatama balanna puluwan.uba aragenama balapanko.![]()

Karumetadama set una tikak dura job ekakata yanna. Jelly bean elada ban? CPU, RAM usage eka ICS walata wada adu nisa speed wadi athi neda?adooo patta wasi machn.pulwan nm s3 ekak ganin.ekath adu athi.okath hodai machn.![]()

Mata oka balanna wenne thawa sathiyakin withara thama ban.Karumetadama set una tikak dura job ekakata yanna. Jelly bean elada ban? CPU, RAM usage eka ICS walata wada adu nisa speed wadi athi neda?