Neyo එන එක cancel කළේ ඈයි? Neyo අසනීපෙන් ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,490
    75,239
    113
    Unavoidable circumstances kiayla kuwe?
    ඔක්කොටම කලින් neyo කියන්නෙ මොකෙක්ද කියලා අඳුන්වාදීලා පටන්ගනින්. ඔහොම එකෙක් ඉන්නවා කියලා දන්නෙත් ඔය කැන්සල් සීන් එකෙන් පස්සෙ ඔයි 🥴 🥴 🥴
     
    • Like
    Reactions: pramodh87

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,468
    3,200
    113
    ඔක්කොටම කලින් neyo කියන්නෙ මොකෙක්ද කියලා අඳුන්වාදීලා පටන්ගනින්. ඔහොම එකෙක් ඉන්නවා කියලා දන්නෙත් ඔය කැන්සල් සීන් එකෙන් පස්සෙ ඔයි 🥴 🥴 🥴
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,299
    1,337
    113
    Pissuda yako organizer salli aran panala

    Umbata therenne nadda concert ekata cancel karanna paya 24 kata kalinuth u ticket wiika buy 2 get 1 free kiyala

    Ekenma therenne nadda u puluwan tharam salli ekathu karaganna baluwe
    Anthima mohomatha wenakam baluwa puluwa. Tharam salli ekathu karaganna
    Itapass cancel kiyala damma reason ekak na
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    තට්ට කලුවොන්ට දෙයියෝ මන්නෙන් කොටන නිසා බය වෙලා 😹 😹 🤌
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    moda hukannala ithin ratin mokek hari enawa kiwwoth sallith wisi karagena yanawa kata aran balan inna
    hoda wade ticket gaththa ewunta :lol: :lol:
    උබට නම් කැරි ඇරියස් එකක් තියෙනවා වගේ. හද්ද ඩොටේ හිටපු එකෙක් නේද? අවුලකට නෙමේ අහන්නේ, ඔහොම උන්ට පට්ට ඇරියස් එකක් තියෙනවා සල්ලි තිබ්බත් දැන් , සල්ලි තිෙයන උන්ට. :rofl:

    ලංකාවේ විතරක් නෙමේ බං , යුරෝප් උනත් පටගාලා යනවා ටිකට් ටික ආටිස්ට් කෙනෙක් එද්දි..
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    cn eka sira neda . math dakka ekatama hithuwe ape kaluwa polla thiyala kiyala ..
    Neyo ඇන්ඩ් අමිත් දෙන්නම පට්ට බොක්කවල් දන්න විදියට. ඉස්සර ෆොටෝ තිබ්බ මුන් සෙට් වෙන ඒවා බොන්න එෙහම..
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    උබට නම් කැරි ඇරියස් එකක් තියෙනවා වගේ. හද්ද ඩොටේ හිටපු එකෙක් නේද? අවුලකට නෙමේ අහන්නේ, ඔහොම උන්ට පට්ට ඇරියස් එකක් තියෙනවා සල්ලි තිබ්බත් දැන් , සල්ලි තිෙයන උන්ට. :rofl:

    ලංකාවේ විතරක් නෙමේ බං , යුරෝප් උනත් පටගාලා යනවා ටිකට් ටික ආටිස්ට් කෙනෙක් එද්දි..
    menna ticket ekak gaththa ekek awilla :lol: :lol:
    unta ona gembek balanna wiyadan kalata apita moko ban
    habai ithin aathal moda hukannalage salli walata kela wela yanawa dakkama :lol: