NFC supported Payment Apps in SL??

tha123

Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    ලංකාවේ card එක add කරලා NFC වලින් payment එක කරන්න පුලුවන් apps මොනවද තියෙන්නේ???? (Samsung wallet & Google wallet ලංකාවට support නැහැ) :(
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    ලංකාවට සපෝර්ට්.
    ලකේ පංකාවේ බැංකු වලින් දෙන්නේ නෑ
     
    • Like
    Reactions: RottenCOLT

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    FRIMI :love:
    by NTB
    frimi app ekenda plwn? nththm card eka samsun wallet ekta add krnnaplwnd?

    ලංකාවට සපෝර්ට්.
    ලකේ පංකාවේ බැංකු වලින් දෙන්නේ නෑ
    anmnd bn... ada combank hotline ekt kthaa karaa... ee gaani samsung wallet kyla ekk ahlath nha:oo:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,494
    1
    3,510
    113
    Earth
    Android වල නම් NFC payment තිබ්බා මතකයි ඉස්සර friMi ඇප් එකෙ. හැබැයි මං දවසක් Try කරන්න ගියා Cargills එකක, වැඩේ හරි ගියෙ නෑ. iOS වලට නම් සපොට් නෑ තාම.

    Google Pay / Samsung Pay / Apple Pay වගේ තියෙනම් පට්ට ලේසි. සුද්දෝ Phone එකෙන් QR රෙද්දවල් නැතුව Payment, ලංකාවෙම Food city වල කරලා යද්දි ඉරිසියාවෙ බෑ
     
    එක තමා බන්.. qr scan කරනවා කියන්නේ මල කරුමයක්නේ... ඊට වඩා ලේසී අතින් cash ගෙවලා යන එක....:dull:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,494
    1
    3,510
    113
    Earth
    එක තමා බන්.. qr scan කරනවා කියන්නේ මල කරුමයක්නේ... ඊට වඩා ලේසී අතින් cash ගෙවලා යන එක....:dull:

    ඇත්ත, සමහර වෙලාවට Cashiers ලා දන්නේ නෑ Dynamic QR එක Generate කරන හැටිවත්. අනික Apple pay වගේ තියෙනවනම්, Phone එක එලියට නොගෙන Watch එකෙන් උනත් Payment කරන්න පුලුවන්, මාර Convenient
     
    • Like
    Reactions: sami_boy

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    frimi thiyenawa habai ithin phone ekai pos ekai dekema NFC thiyenne ona app eken support kalata madi