NFC supported Payment Apps in SL??

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    card eka add krgnna plwn app ekak thibboth awlk nha.. thama ehm lankawata support app ekk hmbune nha hbaii..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,053
    72,186
    113
    මාලඹේ
    ලංකාවට සපෝර්ට්.
    ලකේ පංකාවේ බැංකු වලින් දෙන්නේ නෑ
    ඉතින් samsung , google wallet වලින් ගනු දෙනු කරන කොට උන්ට ගානක් යනවා.
    නිකන් මොකටද පිටරට කොම්පැණි වලට ඩොලර් පුදන්නේ
     
    • Haha
    Reactions: sami_boy

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,506
    1
    3,532
    113
    Earth
    ඉතින් samsung , google wallet වලින් ගනු දෙනු කරන කොට උන්ට ගානක් යනවා.
    නිකන් මොකටද පිටරට කොම්පැණි වලට ඩොලර් පුදන්නේ
    VISA / Master / Amex : Same story
     
    • Like
    Reactions: 2osama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මම අද ඇපල් pay use කරා මරු පට්ට කඩේ උනටත් මැජික් 😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,037
    113
    ආශ්චර්යමත් රටක
    anmnd bn... ada combank hotline ekt kthaa karaa... ee gaani samsung wallet kyla ekk ahlath nha:oo:

    මටත් ඊයෙ ගෑනියෙක් කතා කරා comm bank එකෙන්. ඒ ගෑනි නං ඕව ඔක්කොම දන්නවා.

    නෑ නෑ මේ commonwealth bank 🫢

    තුන්වෙනි ලෝකෙයි පළවෙනි ලෝකෙයි වෙනස
     
    • Like
    Reactions: lasankandy

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේ මගේ. Samsung wallet...

    (ලංකාවට තාම apple pay, samsung wallet, google pay දීලා නෑ.)
    1000006182.jpg
     
    • Like
    Reactions: Lionzzz