.NFO ගැන තව දුරටත්........

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    .NFO ගැන තව දුරටත්........

    මම මීට කලින් .NFO යනු මොනවාද....? කියලා .NFO File ගැන කෙටියෙන් කියලා දුන්නා.........

    අද ඒ ගැන සවිස්ථරාත්මකව කියලා දෙන්නම්......



    සාමාන්‍ය‍යෙන් .nfo file එකක් පරිඝනකයේ තියෙද්දි පෙන්නන්නෙ මෙන්න මේ විදිහටයි...

    2lk3bed.jpg


    අපි ඒ File එකක් open කලොත්......

    6895qs.jpg


    මෙන්න මේ වගේ Error එකක් එයි.......

    eafkle.jpg


    අපි ඒක Edit කලොත් හරි.......

    143mant.jpg


    ඒක NotePad එකෙන් Open කලොත් හරි......

    2w6chax.jpg


    මෙන්න මේ විදිහට පෙන්නේවි....

    2hxllk3.jpg


    නමුත් ඔය .nfo ෆයිල් Open කරන්න වෙනම මෘදුකාංගයක් හදලා තියනවා..........

    ඒක තමයි DAMN NFO Viewer කියන්නේ............

     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa


    මේක අන්තර්ජාලයෙන් නොමිලේ Download කරන්න පුළුවන්...

    මෙතන තියන NFO Viewer කියන එක තමයි ඒක....

    efkmmv.jpg


    ඔන්න මම ඒක Install කරන්නයි හදන්නේ...

    15q9lw9.jpg


    පළමු පියවර...........

    15duwih.jpg


    දෙවන පියවර...........

    2i6ko5c.jpg


    තෙවන පියවර...........

    152ewqx.jpg


    සිව්වන පියවර...........

    6zsl0o.jpg


    පස්වන පියවර...........

    314ck1e.jpg


    ඔන්න දැන් NFO Viewer මෘදුකාංගය Install වෙලා ඉවරයි.......

    මෙන්න ඒක නියමාකාරව ස්ථාපනය වූ බවට සාධක....

    fodc8y.jpg


    දැන් .nfo Files පෙන්වන්නෙ මෙන්න මෙහෙමයි......

    263khtk.jpg


    ඔන්න මම ඒක Open කලා.........

    2uhn5mr.jpg


    දැන් ඔයාලට පුළුවන් ඕ‍නෙම .nfo file එකක් බය නැතිව Open කරන්න....

    ඒත් එව්වා Edit කරන්න නම් බෑ.......

    156ye68.jpg


    මේ .nfo ගොනු Edit කරන්න නම් අපි NFO Creator එකක් පරිඝනකයට Install කරන්න ඕනේ...

     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa


    දැන් බලමු කොහොමද අපි NFO Creator එක පරිඝනකයට Install කරන්නේ කියලා....

    මේකත් අන්තර්ජාලයෙන් නොමිලේ Download කරන්න පුළුවන්...

    මෙතන තියන NFO Creator කියන්නේ එක තමයි......

    efkmmv.jpg


    ඔන්න මම ඒකත් Install කරන්නයි හදන්නේ...

    පළමු පියවර...........

    2labv2a.jpg


    දෙවන පියවර...........

    suyixk.jpg


    තෙවන පියවර...........

    2yvjpxy.jpg


    සිව්වන පියවර...........

    261mdk0.jpg


    පස්වන පියවර...........

    ru08ie.jpg


    සයවන පියවර...........

    240wvok.jpg


    ඔන්න දැන් NFO Creator මෘදුකාංගය Install වෙලා ඉවරයි.......

    මෙන්න ඒක නියමාකාරව ස්ථාපනය වූ බවට සාධක....

    2pzagck.jpg


     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa


    අපි මේ NFO Creator මෘදුකාංගය Run කරන හැම වෙලාවෙම ඒකෙ Open වෙන්නේ New Document එකක්...............

    2pzagck.jpg


    දැන් බලමු කොහොමද හදලා තියන Document එකක් Edit කරන්නේ..

    පළමු පියවර......

    2pzagck.jpg


    දෙවන පියවර......

    33lfqxt.jpg


    තෙවන පියවර.....

    f19mc4.jpg


    සිව්වන පියවර.....

    27xjmsl.jpg


    ඔන්න දැන් අදාල Document එක Open වේවි......

    md1khx.jpg


    අපිට මේකෙ අනවශ්‍ය කොටස් මකන්න එහෙම දැන් හරිම ලේසියි.....

    15fiyyw.jpg



    දැන් අපි බලමු තමන්ගේම .nfo ගොනුවක් නිර්මානය කරගන්නේ කොහොමද කියලා...

     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa


    මම මේ සඳහා යොදාගන්නේ NFO Creator මෘදුකාංගයේ ඇති පහත රූප වල දැක්වෙන කොටස් පමණි.....

    dpiq1h.jpg


    2d8ntap.jpg


    2h5qgrs.jpg


    මේ සඳහා මා හට උදව් උපකාර කල “ මචං ” (http://www.elakiri.com/forum/member.php?u=279249) සොයුරාට මාගේ ස්තුතිය.....

    පළමුවවෙන්ම තමාට අවශ්‍ය කරන වචනය Photoshop මෘදුකාංගයේ Type කරගන්න..

    හැබැයි ඒකෙ Font Size එක නම් හොඳටම අඩු වෙන්න ඕනේ.....(3pt විතර වත්)

    23u67tc.jpg


    Back Ground පාට කළු පා‍ට වෙන තරමට පහසුයි....

    28ic1me.jpg


    ඊට පස්සෙ ඒක Zoom කරගන්න Pixel පෙනෙන ගාන වෙනකංම.....

    28qtdty.jpg


    ඊට පස්සෙ ඒකට Guides දා ගන්න... හැම Pixel එකකටම..............

    2a9s9lc.jpg


    116svhi.jpg


    ඊට පස්සෙ NFO Creator මෘදුකාංගය Open කරගන්න.....

    එහි ද පහත රූපයේ පරිදි ඉලක්කම් දමා ගන්න......

    3093rwg.jpg


    පින්තූරයේ පහත පරිදි ඉලක්කම් ඇතැයි සිතා නිර්මානය අරඹන්න.....

    9tix5j.jpg


    රතු පැහැයේ තද හා ලා පැහැ අන්තරය අනුව ‍කොටු පුරවන්න...

    r7rhpw.jpg


    4v80.jpg


    මෙසේ නිර්මානය කරන අතරතුර නිතරම එය Save කිරීමට වගබලා ගන්න....

    අවශ්‍ය නම් එය Save කළ ස්ථානයට ගොස් Open කිරීමෙන් NFO Viewer හරහා එය පෙන්වන ආකාරය ද ඔබටම බලාගත හැකි වනු ඇත....

    2ywyepx.jpg


    අවසන් ප්‍රථිඵලය....

    2u5cmft.jpg


    2v1nnkg.jpg


    අවශ්‍ය නම් NFO Creator හා NFO Viewer යන මෘදුකාංග දෙකම පහත Link හරහා ද Download කරගත හැක...

    File name: NFO Viewer N Creator.zip File size: 2.93 MB



     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඕක මචන් පට්ට පරණයි. Ray Magazine එකේ ආවේ.:P
    හැබැයි ආපහු දැම්ම එක වටිනවා. මොකද ඕක නැති උන් ඔනතරන් ඉන්නවා.:)
    NFO Creator එක මම Use කරනවා. ඒත් ගොඩක් අය ගාව නෑ.
    :)
    එල. Nice and Valuable Post.
     
    Last edited:

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඕක මචන් පට්ට පරණයි. Ray Magazine එකේ ආවේ.:P
    හැබැයි ආපහු දැම්ම එක වටිනවා. මොකද ඕක නැති උන් ඔනතරන් ඉන්නවා.:)
    NFO Creator එක මම Use කරනවා. ඒත් ගොඩක් අය ගාව නෑ.
    :)
    එල. Nice and Valuable Post.

    වෙන්න ඇති මචං... මමත් Ray Mag එක හැම මාසෙම ගන්නවා... හැබැයි බලන්නෙ නම් නෑ....

    මේක මම ඒකෙන් බලලා නම් නෙවෙයි දැම්මෙ..........​
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මාත් දැනුයි මේ ගැන දැනගත්තේ
    ස්තුතියි සහෝ
    ++රෙප්
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    වෙන්න ඇති මචං... මමත් Ray Mag එක හැම මාසෙම ගන්නවා... හැබැයි බලන්නෙ නම් නෑ....

    මේක මම ඒකෙන් බලලා නම් නෙවෙයි දැම්මෙ..........​

    Ray Mag එකේ 2008 ආවේ.:D
    අවුලක් නෑ. එල පොස්ට් එක.
    හැබැයි Ray Mag එකේ NFO Creator එක තිබ්බේ නෑ.
    :)