NFS Most Wanted වගේ සිරා game එකක් කියන්නකෝ
2007 විතර මම NFS Most Wanted play කලා..........ඒ ගේම් එක නම් අල්ලලා ගියා. පස්සේ වැඩිය games play කරන්න උනේ නැ. ආපහු play කරන්න ගේම් එකක් බාගන්න කියල බැලුවේ. මම ආස NFS game වලටම තමා. නමුත් search කලාම හෙන ලිස්ට් එකක් තියෙනවනේ. එකෙන් නිකමට වගේ Underground 2 බාලා බැලුව. එකේ එච්චර ගතියක් නැ වගේ.ඔයාලා කියන්න බලන්න play කරලා තියෙන NFS ගේම්ස් වලින් Most Wanted වගේ සිරාම ගේම් එකක් මොකක්ද කියල. ඔයාලා බාපු torrent එකක් තියේනම් නියමයි.

thankzzzzzz

- 3.6 Need for Speed: Hot Pursuit 2 (2002)
- 3.7 Need for Speed: Underground (2003)
- 3.8 Need for Speed: Underground 2 (2004)
- 3.9 Need for Speed: Most Wanted (2005)
- 3.10 Need for Speed: Carbon (2006)
- 3.11 Need for Speed: ProStreet (2007)
- 3.12 Need for Speed: Undercover (2008)
- 3.13 Need for Speed: Shift (2009)
- 3.14 Need for Speed: Nitro (2009)
- 3.15 Need for Speed: World (2010)
- 3.16 Need for Speed: Hot Pursuit (2010)
- 3.17 Shift 2: Unleashed (2011)
- 3.18 Need for Speed: The Run (2011)

thankzzzzzz