nfs most wanted

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    images



    මේ එකේ කාර් අප්ඩේට් කරන්න පුළුවන් නේද?

    Most wanted black edition
    kiyala aka hada gana kohomada?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබ දැන් ඔය update කියලා කියන්නෙ අලුතෙන් Cars game එකට Add කරන එකද ? නැත්තම් තියන Cars වලට කෑලි දාලා හදන එකද ?:confused::confused::confused:

    Cheate එකක් දාලා ඕනෙනම් නගරේ තියන Normal Vehicals අපේ ගරාජ් එකට ගෙන්න ගන්න පුළුවන් ! ලොරි,බස්,police වාහන වගේ ඒවා !