ආපහු NFS ගහන්න ➤

thomian

Well-known member
  • May 20, 2011
    12,460
    17,567
    113
    ආපහු NFS ගහන්න ආසාවක් අවා බන්.. NFS Most wanted වලට පස්සේ අපු හොදම game එක මොකක් ද ?

    NFS Most wanted eke remastered version ekak tiyada ?



    අවුරුදු ගානකින් මේ ආපහු game එකක් ගහන්න හැදුවේ :( :baffled:

    මේ system එකේ ගහන්න පුළුවන් හොදම NFS game එක මොකක් ද ?



    Screenshot-2025-09-24-080831.png


    Screenshot-2025-09-24-080809.png


    Screenshot-2025-09-24-080902.png