මචන් මට nfs run multi player කොහොමද හදා ගන්නේ..කොහොමද සෙට් වෙන්නේ කියල දන්නවනම් කව්රු හරි කියපල්ලකෝ...මොනවා හරි එකට අදාලව තියනවනම් කියපන්. ලොකු උදව්වක්.. :P:P:P:P:P