NFT කරන අය ඉන්නවද

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    NFT කරන අය ඉන්නවද ඔය කියන තරම් සල්ලි හොයන්න පුලුවන්ද. 🤔
    කියන්නේ නම් කෝටි ගනන් හොයන්න පුලුවන් කියලා
     
    • Like
    Reactions: kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    වැඩේ කරගෙන යනකොට මොනව හරි සප් එකක් ඕනි උනොත් කියපන්.

    උබ අහපු ප්‍රශ්නෙට උත්තරේ ඔව් ඒත් ඒක අපි ඒ ඒ වැඩ වලට එන්ටර් වෙන වෙලාව. අපේ ස්කිල් එක වගේ ගොඩක් ඒව එක්ක වෙනස් වෙන දෙයක්. දැන් අලුතෙන් නන් මාර්කට් එකට එන්නෙ දැනට ක්‍රිප්ටො සම්බන්ධ ඔක්කොම වගේ ටෙක්නිකල් ලෙවල් එකට ගොඩක් ලගින් තියෙන ඒව නිසා පොඩ්ඩක් රිසර්ච් කරල බලන්න ඔය ටෙක්නොලොජි ගැන. NFT ට්‍රෙන්ඩ් එක නන් NFT 1.0 වල එන්ඩ් එකේ ඉන්නෙ ඊලගට NFT2.0 වලට එන්ටර් වෙන ගමන් ඉන්නෙ දැන්.
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ඔව්.හොයන අය ඉන්නවා. තමන්ගෙම NFT කලෙක්ශන් රිලීස් කරලා , ලංකාවේ නම් සමහර අය NFT art ඩිසයින් කරලා සැලකිය යුතු ලොකු මුදල් හොයන අය ඉන්නවා.
    NFT විතරක් නෙවේ ලෝගෝ ඩිසයින් කරලා පවා ලොකු මුදලක් හොයන අය ලන්කාවේ ඉන්නවා.

    හැබැයි ඒ හැමෝම ඒ ඒ ෆීල්ඩ් වල පොරවල්. සුපිරියට ස්කිල්+මාර්කටින් තියන අය. අවුරුදු ගානක් ෆේල් වෙලා කට්ට කාලා ගත්ත දැනුම ඒක අස්සෙ තියනවා.


    ලන්කාවේ එක එක කාලෙට එක එක ට්‍රෙන්ඩ් හැදෙනවා ඔන්ලයින් සල්ලි හොයන.2016,2017 වගේ ෆයිවර්,ෆ්‍රීලාන්ස් ට්‍රෙන්ඩ් එකක් තිබ්බා ____ වගේ ඒවා හින්දා.

    ඊට පස්සේ ඩ්‍රොප්ශිපින් ආවා.

    දැන් NFT .

    ගොඩක් අය එකක් ෆෝකස් කරලා වැඩ කරනවා වෙනුවට කාලෙන් කාලෙට එක එක ඒවා පස්සේ දිව්වා.

    මාසයක් ග්‍රැපික් ඩිසයින් කරලා ඕඩර්ස් නැ කියලා ඊට පස්සේ පිලිවෙලින් ඩ්‍රොප්ශිපින්, දැන් නම් NFT වගේ ඒවා පස්සෙ ගිහින් අතැරලා දානවා.

    මටත් එහෙම වුනා.

    ඒ හින්දා කාලෙන් කාලෙට එක එක ඒවගෙන් ඩිස්ට්‍රැcට් වෙන්නෙ නැතුව 1 ෆෝcඅස් කරලා උපරිමේට ගියොත් ගොඩ යන්ඩ ලේසි මම නම් හිතන්නේ. :-)

    ජය!!
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Puluwan.

    1. Fiveer side ekanuth puluwan projects wena ayage karala dila

    2. NFT flipping karalath puluwan early list wela thiyana welawaka gathoth, mainly Ethereum projects

    3. Whale/ private contacts walin thamangema project ekake set karala or unique deyak karala US/ Asian market ekata
     
    • Like
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රාජපස්සලා හම්බකරාට අපිට කන්න හම්බෙන්නෑනෙ. අපි හම්බු කරොත් අපි කනවා නේද @weer 11 සන්තෝසයි ඒක හිතිච්ච එක ගැන. සුබ පැතුම්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    fiverr wala karala gemak gahuwakida

    ෆයිවර් නම් දන්නෙ නැ බන්. Sell කරන ඒව නම් යනවා.



    8-EEF5-D06-9-F89-4212-8-D64-3153-F000-EF8-D.jpg