NFT වලටත් ලගදිම හම්බ වෙයි

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඊමනි ක්ලාස් කාරයෝ ඊබේ එකට දුන්නා සොට් එක esty එකේ රානි සබන් විකුනලා ලන්කාවට සොට් එක හම්බ උනා දැන් nft class 😂
    IMG_20220213_102532.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    අවුලක් නෑ බන්. ලංකාවේ ඉන්න උන් ඔයවගේ ඕන දෙයකට ටික කාලෙකට අන්දලා හොදට හම්බකන්න පුලුවන් මාකට් එකක්..
     
    • Haha
    Reactions: Tyrion Lannister

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඊමනි ක්ලාස් කාරයෝ ඊබේ එකට දුන්නා සොට් එක esty එකේ රානි සබන් විකුනලා ලන්කාවට සොට් එක හම්බ උනා දැන් nft class 😂
    View attachment 160360
    දැන් වෙන්නේ NFT විකුණලා ඉක්මනට හම්බකරන්න ඉන්න ලංකාවේ සෙට් එකට, NFT හදලා විකුණන ජාවාරමක්යන එක
    ඔකෙන් වෙන්නේ හැමෝම අරගෙන ස්ටොක් කරගන්න අරන් අන්තිමේදි විකුනගන්න බැරුව, ගනන් බස්සලා අන්තිමේදි මුලු සිස්ටම් එකම වට්ටන එක. ඕක ගැන පළවෙනි ට්‍රිගර් එක ගිය ගමන් ලංකාව බැන් කරයි.

    ඇත්තම ගොන් හරක් මෝඩ මුසලයෝ අපි.
     
    • Like
    Reactions: Jack_Sparrow