NFT hype එක නැතිම වෙලා ගියා නේද?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔහොම්මම AI සීන් එකත් යට යයිද බන් ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ඔහොම්මම AI සීන් එකත් යට යයිද බන් ?
    දැනටම නැතිවෙලා කියලා උබට තේරෙන්නේ නැද්ද ?
    වැඩ ගන්න උන් වැඩ ගන්නවා. ආපු ගමන් ඔක්කොම AI තමයි , අනිත් උන්ට ජොබ් නැතිවෙනවා වගේ හිටපු උන් පාවිච්චි කරන AI එකකුත් නෑ .
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,018
    9,614
    113
    එක තැනක නෑ
    දැනටම නැතිවෙලා කියලා උබට තේරෙන්නේ නැද්ද ?
    වැඩ ගන්න උන් වැඩ ගන්නවා. ආපු ගමන් ඔක්කොම AI තමයි , අනිත් උන්ට ජොබ් නැතිවෙනවා වගේ හිටපු උන් පාවිච්චි කරන AI එකකුත් නෑ .
    දන්නෙ නැති මගුල් කියවන්න එපා බන් :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    දැනටම නැතිවෙලා කියලා උබට තේරෙන්නේ නැද්ද ?
    වැඩ ගන්න උන් වැඩ ගන්නවා. ආපු ගමන් ඔක්කොම AI තමයි , අනිත් උන්ට ජොබ් නැතිවෙනවා වගේ හිටපු උන් පාවිච්චි කරන AI එකකුත් නෑ .
    ඕක තමා ඇත්ත. Use case විතරයි. AGi කියල investors ලව අන්දනවා.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    දන්නෙ නැති මගුල් කියවන්න එපා බන් :sorry:
    දන්නා නිසයි කියන්නේ ..බොරු hype එක ගියා.. පාවිච්චි කරන උන් පාවිච්චි කරනවා. හයිප් කාරයෝ කරගන්න දෙයක් නෑ එකෙන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    දැනටම නැතිවෙලා කියලා උබට තේරෙන්නේ නැද්ද ?
    වැඩ ගන්න උන් වැඩ ගන්නවා. ආපු ගමන් ඔක්කොම AI තමයි , අනිත් උන්ට ජොබ් නැතිවෙනවා වගේ හිටපු උන් පාවිච්චි කරන AI එකකුත් නෑ .
    ඕක තමා ඇත්ත. Use case විතරයි. AGi කියල investors ලව අන්දනවා.
    දන්නා නිසයි කියන්නේ ..බොරු hype එක ගියා.. පාවිච්චි කරන උන් පාවිච්චි කරනවා. හයිප් කාරයෝ කරගන්න දෙයක් නෑ එකෙන්.

    ඔය හැම එකම මෙන්න මේ curve එක ෆොලෝ කරනවා. AI වගේ ඒවා තියෙන්නෙ peak of inflated expectations කියන තැන අවට.

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    NFT කියන්නේනම් මට තේරෙන විදිහට 0 ඉදලම ස්කම් එකක්..

    AI ඉතිං මාර්කටිං සින් එකක් ලොකුවට යන්නේ මට තේරුණා විදිහට... ඇත්ත දේවල් තියෙනවා, එකෙන් ඉතින් හරියට වැඩක් ගන්න එක අපේ වගකීමක්
     
    • Like
    Reactions: JokerFan and msan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    NFT කියන්නේනම් මට තේරෙන විදිහට 0 ඉදලම ස්කම් එකක්..
    Pyramid wage scene ekakne. boru hype ekak hadala un unma aran inflate karanna try kala.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    NFT එක්ක AI කම්පෙයාර් කරන උන් නන් මිනිස්සු වෙන්න බෑ. AI කියන්නෙ මිනිස්සුන්ට පට්ට ප්‍රයෝජනවත් දෙයක් හැම පැත්තෙන්ම value එකක් තියෙන දෙයක්. AI බැහැල ගියෙ නෑ AI එහෙමම stable වෙලා සාමාන්‍ය ජීවිතේ කෑල්ලක් උනා. දැන් chatgpt නැතුව රිපෝට් ලියන උන් ඉන්නවද? ChatGPT ඇප් එක ෆෝන් එකේ නැති එකෙක් ඉන්නවද? Sudo එකෙන් හදපු සින්දු මිනිස්සු share කරනව. Youtube කරන උන් voice දාන්නෙ AI වලින්. Generate කරපු images ලොකු කම්පැනිවල tv ad වලත් දකිනව. දවස ගානෙ අලුත් AI applications එනව.

    NFT කියන්නෙ නිකන්ම නිකන් hype එකක් විතරයි. කාටවත් ඒකෙන් සැබෑ ප්‍රයෝජනයක් නෑ. Value එකක් නැති දෙයකට value එකක් hype එකෙන් ඇති කරල එහෙට මෙහෙට හුවමාරු කර කර සල්ලි ටික හොලවපු සිඟිති සෙල්ලමක්. ඔය NFT කතන්දර පටන් ගද්දිම මං මේකෙම කියල ඇති ඕක පවතින් නෑ කියල. Crypto උනත් තාම තියෙන්නෙ illegal business වලට පාවිච්චි වෙන හින්ද. නැත්තන් ඒකෙත් ඇති ප්‍රයෝජනයක් නෑ.
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,213
    7,729
    113
    hype eka giyata passe normal deyak wei. aluth dewal nam ena ekak na. robitics / automation poddak issarahata ei
    Ai nam hype ekak neme denata ehema wage penunata.. vast area ekaka practical application tiyenawa..

    Neura Link + AI -> Super Humans
    smart goggles + AI

    Upper level eke use una technology , end customer level ekata normalize wenawa.
    Ai gena nam kiyala iwara karanna beri tharam practical applications tiyeanwa..

    NFT පටන් ගත්ත දවස්වලම මොළයක් තියෙන ඕන කෙනෙක්ට තේරෙනවා SCAM එකක් කියලා..
    ඒ වගේ SCAM වලින් ගොඩ ගිය සහ ගොඩ යන්න ඉන්න අනාත කුකුලෙක් තමා @DragonD
    දැන් NPP එකට බැන බැන, වැලපෙන videos දානවා YouTube එකේ..
    ඌට රනිල්, campaign එකක් හෝ සල්ලි දීල නැහැලු promote කරන්න. මම නම් එහෙම දුන්නා කියන්නේ නැහැ. නොතේරුම්කමට දෙතුන් දෙනෙක් commentවල එහෙම කියනවා ඇති. පොර දන්නවා උඩ අතුවල බලය මාරු වුණාම, මිනිහත් නිකන්ම නිකන් සල්ලි තියෙන dial එකක් විතරයි කියලා.. පොරම videoවල කියලා තියෙනව සල්ලි තියෙනව නම් ලංකාව තමයිලු ඉන්න හොඳම රට.. ඒ වෙන මොනවත් නිසා නෙමේ corruption නිසා.. Corruption එක හැදෙන්නේ එකම set එකක් කාලයක් බලයේ ඉන්නකොට.. මූට ඒ connection නැති වෙයි කියන බයට තමා youtube videosවල වැලපෙන්නේ.

    කලින් පොරගේ යාලුවා myhub ගොතයා, chart , infographics , report හද හද ගෝඨා රට ගොඩ දාන හැටි පෙන්නලා රටටම කෙළියා.. හරි නම් එ අපතයා ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕන. දැන් මේ පොර පටන් අරන්.

    තමන් celebrity type එකේ කෙනෙක් නම් වටේ ඉන්න fan base එකට තමන්ගේ voting preference එක කාන්දු කරන එක තරම් බලු වැඩක් තවත් කොහේවත් නැහැ. Vote එක Personal දෙයක්. අපි ආවට ගියාට අපේ voting preference එදිනෙදා හම්බවෙන අයට, යාලුවන්ට කීවාට.. Celebrity type එකේ අය එහෙම ප්‍රසිද්ධියේ කියන එක සුදුසු නැහැ. එහෙම කියනවා නම් එතැන අනිවා Personal agenda එකක් තියෙනව. Specially 76 years රට fail කරපු political powersවලට කඩේ යනවා නම්..

    Min 14.10 ඉදන් 5 min බලලා දෙයක් ඉගෙන ගනින් @DragonD අනාථ කුකුළෝ

    පොර ලඟදි video එකක කියනවා ඩැඩාගේ සල්ලිවලින් ගත්ත ඉඩම ඕනනම් පොර ගත්තා වගේ කියලා ඕන නම් fanbase එක අතර වැඩ්ඩේක් වෙන්න තිබ්බ කියල.. එ තරම් පොර අවංකලු.. ඒත් එහෙම කියන්නේ පොර කියන අනිත් political agenda ඇත්ත කියලා fanbase එකට ඒත්තු ගන්වන්න. අනික එහෙම බොරුවක් කිවොත් පොරගේ කිට්ටු යාළුවෝ, parents connection ඔක්කොම පුපෙන් හිනා වෙයි. අනික ඕවා ලීක් වෙනවා. කලින් පොර NPP එකටත් කඩේ ගියාලු. දැන් යන්නේ නැහැලු. ලඟදි eventවලට එකතු උන පොඩි කොල්ලෝ රවට්ටන්න නම් එ බයිලා හොඳයි.

    මට නම් NPP එකත් ලොකු නැහැ. අනුර කුමාර ලොකුත් නැහැ. මේක අපේ රට. එ වගේම ඕනම දෙයක් එක තැන පල් වෙද්දි ගද ගහනවා. Corruption ඇති වෙනවා. මේ පල් වෙන දේශපාලනය මේ වෙලාවේ වෙනස් කරන්න තියෙන එකම විසදුම NPP. NPP එකට හිතුව තරම් හොඳට කරගන්න බැරිවෙන්න පුළුවන්. එත් අපි දිනුම්.. අපි පල් වෙන දේශපාලනය වෙනස් කලා. එතකොට මිනිස්සුන්ගේ අපේක්ෂා භංගත්වය නැති වෙලා තරුණ බලවේග, political powers ඉස්සරහට එනවා. එ අතරින් රටට හොඳ එකක් තෝරාගන්න පුලුවන්.

    උබට මේක කියවන් යද්දී පපුවට කටු අනිනවා වගේ උනා නේද.. පොඩි කේන්තියක් ආවා නේද.. කට කොනින් අනාථ හිනාවක් ආව නේද.. අන්න එ උඹ අනාථ කුකුලෙක් නිසා බං ..

    උඹ political දේවල් YT බෙදාගන්න එකේ සහ එළකිරි ගැනත් YT mention කරලා තියෙන එකේ මේ මගෙ comment එකත් YT එකේ පෙන්නලා Reply එකක් දීපන් පුලුවන්නම්.. උබට බැහැ මන් challenge කරනවා. අනිවා මගේ elakiri comment link එකත් දාපන් උඹ අන්දන පොඩි එවුන්ට මෙතනට ඇවිත් බලාගන්න.

    දැන් හොඳ එකා වගේ Thread title එකට අදාලව Answer කරල යමන්. මගේ comment එක මෙතන දැම්මේ උඹව මතක් වුන නිසා.. උඹේ YT එකේ comment කරල වැඩක් නැහැ උඹ ඔයිට කලිනුත් delete කලා.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    NFT එක්ක AI කම්පෙයාර් කරන උන් නන් මිනිස්සු වෙන්න බෑ. AI කියන්නෙ මිනිස්සුන්ට පට්ට ප්‍රයෝජනවත් දෙයක් හැම පැත්තෙන්ම value එකක් තියෙන දෙයක්. AI බැහැල ගියෙ නෑ AI එහෙමම stable වෙලා සාමාන්‍ය ජීවිතේ කෑල්ලක් උනා. දැන් chatgpt නැතුව රිපෝට් ලියන උන් ඉන්නවද? ChatGPT ඇප් එක ෆෝන් එකේ නැති එකෙක් ඉන්නවද? Sudo එකෙන් හදපු සින්දු මිනිස්සු share කරනව. Youtube කරන උන් voice දාන්නෙ AI වලින්. Generate කරපු images ලොකු කම්පැනිවල tv ad වලත් දකිනව.

    NFT කියන්නෙ නිකන්ම නිකන් hype එකක් විතරයි. කාටවත් ඒකෙන් සැබෑ ප්‍රයෝජනයක් නෑ. Value එකක් නැති දෙයකට value එකක් hype එකෙන් ඇති කරල එහෙට මෙහෙට හුවමාරු කර කර සල්ලි ටික හොලවපු සිඟිති සෙල්ලමක්. ඔය NFT කතන්දර පටන් ගද්දිම මං මේකෙම කියල ඇති ඕක පවතින් නෑ කියල. Crypto උනත් තාම තියෙන්නෙ illegal business වලට පාවිච්චි වෙන හින්ද. නැත්තන් ඒකෙත් ඇති ප්‍රයෝජනයක් නෑ.
    Hype එක තියෙන්නේ AI වල නෙවෙයි. AGI වල එක තම බොරු හයිප් එක. ඔය promise වෙන ඔක්කොම වෙන්නේ ඒක අවොත් විතරයි. නැත්තං දැන් තියෙන LLM වලට පුළුවන්ද මිනිස්සු ජොබ් වලින් එලවන්න. GPU sell වෙන්නේ ඕකට ඔය හයිප් එක තමා කෙල වෙන්නේ.

    Torrent use වෙනවා නේ use කරන් නැති කෙනෙක් නෑනේ දැන් ඒත් P2P නෙට්වර්ක් එකක්. Blockchain වලින් කරේ එහෙම මාරු වෙන data validate කරපු එක. එකෙත් usecsses තියෙනවා.

    Crypto illegal වලට පාවිච්චි කරනවා කියන එක ලොකු මිත් එකක්. ඕකට වඩා security වැඩි එහෙම ඒවට fiat currency. ඒවගේ digital signature නෑ. Crypto generate උන තැන ඉදලා පාවිච්චි කරපු හැම විස්තරයක්ම සටහන් වෙනවා.
     
    • Like
    Reactions: Hapuwa

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර

    හැබැයි AI related startups වැඩි වීගෙන ගියොත් dotcom bubble එකවගේ එකක් හැදෙන්න පුලුවන් නේද? එහෙම වුනාම තවත් AI එකක් කියලා දැත්තම කවුරුත් invest කරන එකක් නෑ ඒවගේ එකකට
     
    AGI වලට ඔච්චර hype එකක් තියෙනවද? මිනිස්සුන්ට hope එකක් නන් තියෙනව එහෙම එකක් කවදහරි හදාගන්න පුලුවන් වෙයි කියල. සල්ලි වැඩි උන් ඒවට සල්ලි දානව R&D වලට. ඕවා ඉතින් මොන ෆීල්ඩ් එකෙත් සාමාන්‍ය දේවල්. AGI එන්න ඕනෙ නෑ බන් මිනිස්සුන්ව ජොබ් වලින් එලවන්න. ඌ කරන ජොබ් එක විතරක් කරන්න පුලුවන් AI එකක් ආවම ඇති. මම දකිනව මේ දවස්වල LOLC එකේද කොහෙද ඇඩ් එකක ai images යනව ටීවී එකේ. උබ කියන්නෙ designer කෙනෙක්ගෙ ජොබ් එකට කෙල උනේ නෑ කියලද එතන? (tool එක මාරු උනා විතරයි සුපුරුදු කතාව නන් කියන්න එපා). ෆයිවර් එකේ Voiceover කරපු කීයකගෙ ආදායමට කෙලවෙන්න ඇතිද AI voice නිසා.

    Crypto illegal වැඩ වලට ගන්න එක myth එකක් වෙන්නෙ කොහොමද බන් පොඩ්ඩක් dark web ගිහින් බලපන් යන යන වෙබ්සයිට් එකේ btc, eth wallet address පිරිල.

    හැබැයි AI related startups වැඩි වීගෙන ගියොත් dotcom bubble එකවගේ එකක් හැදෙන්න පුලුවන් නේද? එහෙම වුනාම තවත් AI එකක් කියලා දැත්තම කවුරුත් invest කරන එකක් නෑ ඒවගේ එකකට
    ඒවා ඉතින් මොන ෆීල්ඩ් එකෙත් වෙනව බන් regularly. සයන්ස් රිසර්ච් උනත් ඔහොම තමයි.
    ------ Post added on Jun 11, 2024 at 12:22 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    AGI වලට ඔච්චර hype එකක් තියෙනවද? මිනිස්සුන්ට hope එකක් නන් තියෙනව එහෙම එකක් කවදහරි හදාගන්න පුලුවන් වෙයි කියල. සල්ලි වැඩි උන් ඒවට සල්ලි දානව R&D වලට. ඕවා ඉතින් මොන ෆීල්ඩ් එකෙත් සාමාන්‍ය දේවල්. AGI එන්න ඕනෙ නෑ බන් මිනිස්සුන්ව ජොබ් වලින් එලවන්න. ඌ කරන ජොබ් එක විතරක් කරන්න පුලුවන් AI එකක් ආවම ඇති. මම දකිනව මේ දවස්වල LOLC එකේද කොහෙද ඇඩ් එකක ai images යනව ටීවී එකේ. උබ කියන්නෙ designer කෙනෙක්ගෙ ජොබ් එකට කෙල උනේ නෑ කියලද එතන? (tool එක මාරු උනා විතරයි සුපුරුදු කතාව නන් කියන්න එපා). ෆයිවර් එකේ Voiceover කරපු කීයකගෙ ආදායමට කෙලවෙන්න ඇතිද AI voice නිසා.

    Crypto illegal වැඩ වලට ගන්න එක myth එකක් වෙන්නෙ කොහොමද බන් පොඩ්ඩක් dark web ගිහින් බලපන් යන යන වෙබ්සයිට් එකේ btc, eth wallet address පිරිල.

    ඒවා ඉතින් මොන ෆීල්ඩ් එකෙත් වෙනව බන් regularly. සයන්ස් රිසර්ච් උනත් ඔහොම තමයි.
    ------ Post added on Jun 11, 2024 at 12:22 PM
    එතකොට ai නිසා income එක නැතිවෙනවා ඒකියන්නෙ මිනිස්සුන්ගෙ buying power එක අඩුවෙනවා. එතකොට බඩු විකුණන්න‌ෙ කාටද?