hype eka giyata passe normal deyak wei. aluth dewal nam ena ekak na. robitics / automation poddak issarahata eiඔහොම්මම AI සීන් එකත් යට යයිද බන් ?
AGI එනකං බලං ඉන්න අය ගිය ගමන් hype ඉවරයි.ඔහොම්මම AI සීන් එකත් යට යයිද බන් ?
දැනටම නැතිවෙලා කියලා උබට තේරෙන්නේ නැද්ද ?ඔහොම්මම AI සීන් එකත් යට යයිද බන් ?
දන්නෙ නැති මගුල් කියවන්න එපා බන්දැනටම නැතිවෙලා කියලා උබට තේරෙන්නේ නැද්ද ?
වැඩ ගන්න උන් වැඩ ගන්නවා. ආපු ගමන් ඔක්කොම AI තමයි , අනිත් උන්ට ජොබ් නැතිවෙනවා වගේ හිටපු උන් පාවිච්චි කරන AI එකකුත් නෑ .

ඕක තමා ඇත්ත. Use case විතරයි. AGi කියල investors ලව අන්දනවා.දැනටම නැතිවෙලා කියලා උබට තේරෙන්නේ නැද්ද ?
වැඩ ගන්න උන් වැඩ ගන්නවා. ආපු ගමන් ඔක්කොම AI තමයි , අනිත් උන්ට ජොබ් නැතිවෙනවා වගේ හිටපු උන් පාවිච්චි කරන AI එකකුත් නෑ .
දන්නා නිසයි කියන්නේ ..බොරු hype එක ගියා.. පාවිච්චි කරන උන් පාවිච්චි කරනවා. හයිප් කාරයෝ කරගන්න දෙයක් නෑ එකෙන්.දන්නෙ නැති මගුල් කියවන්න එපා බන්![]()
දැනටම නැතිවෙලා කියලා උබට තේරෙන්නේ නැද්ද ?
වැඩ ගන්න උන් වැඩ ගන්නවා. ආපු ගමන් ඔක්කොම AI තමයි , අනිත් උන්ට ජොබ් නැතිවෙනවා වගේ හිටපු උන් පාවිච්චි කරන AI එකකුත් නෑ .
ඕක තමා ඇත්ත. Use case විතරයි. AGi කියල investors ලව අන්දනවා.
දන්නා නිසයි කියන්නේ ..බොරු hype එක ගියා.. පාවිච්චි කරන උන් පාවිච්චි කරනවා. හයිප් කාරයෝ කරගන්න දෙයක් නෑ එකෙන්.
Pyramid wage scene ekakne. boru hype ekak hadala un unma aran inflate karanna try kala.NFT කියන්නේනම් මට තේරෙන විදිහට 0 ඉදලම ස්කම් එකක්..
Ai nam hype ekak neme denata ehema wage penunata.. vast area ekaka practical application tiyenawa..hype eka giyata passe normal deyak wei. aluth dewal nam ena ekak na. robitics / automation poddak issarahata ei
Hype එක තියෙන්නේ AI වල නෙවෙයි. AGI වල එක තම බොරු හයිප් එක. ඔය promise වෙන ඔක්කොම වෙන්නේ ඒක අවොත් විතරයි. නැත්තං දැන් තියෙන LLM වලට පුළුවන්ද මිනිස්සු ජොබ් වලින් එලවන්න. GPU sell වෙන්නේ ඕකට ඔය හයිප් එක තමා කෙල වෙන්නේ.NFT එක්ක AI කම්පෙයාර් කරන උන් නන් මිනිස්සු වෙන්න බෑ. AI කියන්නෙ මිනිස්සුන්ට පට්ට ප්‍රයෝජනවත් දෙයක් හැම පැත්තෙන්ම value එකක් තියෙන දෙයක්. AI බැහැල ගියෙ නෑ AI එහෙමම stable වෙලා සාමාන්‍ය ජීවිතේ කෑල්ලක් උනා. දැන් chatgpt නැතුව රිපෝට් ලියන උන් ඉන්නවද? ChatGPT ඇප් එක ෆෝන් එකේ නැති එකෙක් ඉන්නවද? Sudo එකෙන් හදපු සින්දු මිනිස්සු share කරනව. Youtube කරන උන් voice දාන්නෙ AI වලින්. Generate කරපු images ලොකු කම්පැනිවල tv ad වලත් දකිනව.
NFT කියන්නෙ නිකන්ම නිකන් hype එකක් විතරයි. කාටවත් ඒකෙන් සැබෑ ප්‍රයෝජනයක් නෑ. Value එකක් නැති දෙයකට value එකක් hype එකෙන් ඇති කරල එහෙට මෙහෙට හුවමාරු කර කර සල්ලි ටික හොලවපු සිඟිති සෙල්ලමක්. ඔය NFT කතන්දර පටන් ගද්දිම මං මේකෙම කියල ඇති ඕක පවතින් නෑ කියල. Crypto උනත් තාම තියෙන්නෙ illegal business වලට පාවිච්චි වෙන හින්ද. නැත්තන් ඒකෙත් ඇති ප්‍රයෝජනයක් නෑ.
හැබැයි AI related startups වැඩි වීගෙන ගියොත් dotcom bubble එකවගේ එකක් හැදෙන්න පුලුවන් නේද? එහෙම වුනාම තවත් AI එකක් කියලා දැත්තම කවුරුත් invest කරන එකක් නෑ ඒවගේ එකකටNFT එක්ක AI කම්පෙයාර් කරන උන් නන් මිනිස්සු වෙන්න බෑ. AI කියන්නෙ මිනිස්සුන්ට පට්ට ප්‍රයෝජනවත් දෙයක් හැම පැත්තෙන්ම value එකක් තියෙන දෙයක්. AI බැහැල ගියෙ නෑ AI එහෙමම stable වෙලා සාමාන්‍ය ජීවිතේ කෑල්ලක් උනා. දැන් chatgpt නැතුව රිපෝට් ලියන උන් ඉන්නවද? ChatGPT ඇප් එක ෆෝන් එකේ නැති එකෙක් ඉන්නවද? Sudo එකෙන් හදපු සින්දු මිනිස්සු share කරනව. Youtube කරන උන් voice දාන්නෙ AI වලින්. Generate කරපු images ලොකු කම්පැනිවල tv ad වලත් දකිනව.
NFT කියන්නෙ නිකන්ම නිකන් hype එකක් විතරයි. කාටවත් ඒකෙන් සැබෑ ප්‍රයෝජනයක් නෑ. Value එකක් නැති දෙයකට value එකක් hype එකෙන් ඇති කරල එහෙට මෙහෙට හුවමාරු කර කර සල්ලි ටික හොලවපු සිඟිති සෙල්ලමක්. ඔය NFT කතන්දර පටන් ගද්දිම මං මේකෙම කියල ඇති ඕක පවතින් නෑ කියල. Crypto උනත් තාම තියෙන්නෙ illegal business වලට පාවිච්චි වෙන හින්ද. නැත්තන් ඒකෙත් ඇති ප්‍රයෝජනයක් නෑ.
AGI වලට ඔච්චර hype එකක් තියෙනවද? මිනිස්සුන්ට hope එකක් නන් තියෙනව එහෙම එකක් කවදහරි හදාගන්න පුලුවන් වෙයි කියල. සල්ලි වැඩි උන් ඒවට සල්ලි දානව R&D වලට. ඕවා ඉතින් මොන ෆීල්ඩ් එකෙත් සාමාන්‍ය දේවල්. AGI එන්න ඕනෙ නෑ බන් මිනිස්සුන්ව ජොබ් වලින් එලවන්න. ඌ කරන ජොබ් එක විතරක් කරන්න පුලුවන් AI එකක් ආවම ඇති. මම දකිනව මේ දවස්වල LOLC එකේද කොහෙද ඇඩ් එකක ai images යනව ටීවී එකේ. උබ කියන්නෙ designer කෙනෙක්ගෙ ජොබ් එකට කෙල උනේ නෑ කියලද එතන? (tool එක මාරු උනා විතරයි සුපුරුදු කතාව නන් කියන්න එපා). ෆයිවර් එකේ Voiceover කරපු කීයකගෙ ආදායමට කෙලවෙන්න ඇතිද AI voice නිසා.Hype එක තියෙන්නේ AI වල නෙවෙයි. AGI වල එක තම බොරු හයිප් එක. ඔය promise වෙන ඔක්කොම වෙන්නේ ඒක අවොත් විතරයි. නැත්තං දැන් තියෙන LLM වලට පුළුවන්ද මිනිස්සු ජොබ් වලින් එලවන්න. GPU sell වෙන්නේ ඕකට ඔය හයිප් එක තමා කෙල වෙන්නේ.
Torrent use වෙනවා නේ use කරන් නැති කෙනෙක් නෑනේ දැන් ඒත් P2P නෙට්වර්ක් එකක්. Blockchain වලින් කරේ එහෙම මාරු වෙන data validate කරපු එක. එකෙත් usecsses තියෙනවා.
Crypto illegal වලට පාවිච්චි කරනවා කියන එක ලොකු මිත් එකක්. ඕකට වඩා security වැඩි එහෙම ඒවට fiat currency. ඒවගේ digital signature නෑ. Crypto generate උන තැන ඉදලා පාවිච්චි කරපු හැම විස්තරයක්ම සටහන් වෙනවා.
ඒවා ඉතින් මොන ෆීල්ඩ් එකෙත් වෙනව බන් regularly. සයන්ස් රිසර්ච් උනත් ඔහොම තමයි.හැබැයි AI related startups වැඩි වීගෙන ගියොත් dotcom bubble එකවගේ එකක් හැදෙන්න පුලුවන් නේද? එහෙම වුනාම තවත් AI එකක් කියලා දැත්තම කවුරුත් invest කරන එකක් නෑ ඒවගේ එකකට
එතකොට ai නිසා income එක නැතිවෙනවා ඒකියන්නෙ මිනිස්සුන්ගෙ buying power එක අඩුවෙනවා. එතකොට බඩු විකුණන්නෙ කාටද?AGI වලට ඔච්චර hype එකක් තියෙනවද? මිනිස්සුන්ට hope එකක් නන් තියෙනව එහෙම එකක් කවදහරි හදාගන්න පුලුවන් වෙයි කියල. සල්ලි වැඩි උන් ඒවට සල්ලි දානව R&D වලට. ඕවා ඉතින් මොන ෆීල්ඩ් එකෙත් සාමාන්‍ය දේවල්. AGI එන්න ඕනෙ නෑ බන් මිනිස්සුන්ව ජොබ් වලින් එලවන්න. ඌ කරන ජොබ් එක විතරක් කරන්න පුලුවන් AI එකක් ආවම ඇති. මම දකිනව මේ දවස්වල LOLC එකේද කොහෙද ඇඩ් එකක ai images යනව ටීවී එකේ. උබ කියන්නෙ designer කෙනෙක්ගෙ ජොබ් එකට කෙල උනේ නෑ කියලද එතන? (tool එක මාරු උනා විතරයි සුපුරුදු කතාව නන් කියන්න එපා). ෆයිවර් එකේ Voiceover කරපු කීයකගෙ ආදායමට කෙලවෙන්න ඇතිද AI voice නිසා.
Crypto illegal වැඩ වලට ගන්න එක myth එකක් වෙන්නෙ කොහොමද බන් පොඩ්ඩක් dark web ගිහින් බලපන් යන යන වෙබ්සයිට් එකේ btc, eth wallet address පිරිල.
ඒවා ඉතින් මොන ෆීල්ඩ් එකෙත් වෙනව බන් regularly. සයන්ස් රිසර්ච් උනත් ඔහොම තමයි.
------ Post added on Jun 11, 2024 at 12:22 PM