nft sold for $23m usd!!

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ඕක කව්ද වික්කේ.
    විකුනපු එකාගෙයි මුගෙයි සම්බඳේ හොයන්න.

    සුවර් එකට යාළුවෝ.
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    1000 ka collection ekak hadanawa. mulin famous kihipa denenek wa allagena aunta owa denwa. aun loku ganan walata gtta kiyala loku marketting campaign ekak yawanawa. Awata ahuvena minissu collection eke ithuru ewa gnna porakana nisa price wadi venwa. collection ayithi ewun ikmanata vikunala profit book krgnnawa.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඕක කව්ද වික්කේ.
    විකුනපු එකාගෙයි මුගෙයි සම්බඳේ හොයන්න.

    සුවර් එකට යාළුවෝ.
    උන් ඔක්කොම යාලුවො මල්ලි
     

    Sen-lu

    Well-known member
  • එක්කො මේ NFT සීන් එක පට්ට ගොං නැත්නම් ඒකෙ වටිනාකම තේරෙන්නෙ නැති තරමට මම ගොං. මට නම් තේරෙන්නෙ නෑ මොකට ඕව ගන්නවද කියල. විකුණන එවුන්ට නම් හොඳයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,673
    113
    33
    Kalutara
    ඒ කියන්නේ හෙට ඉඳන් පෙට්‍රල් ලීටරේ 120ට ගහතහැකි නේද.. අම්මෝ ඇති යන්තම්..
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    NFT රිළව් ei ban mechchara ganan? 😄 😄

    owa bulk hadana un hena aduwatane hadanne.. ehema ekek aran NFT nokiya hadagatthanam harineh.. sallith ithurui.

    Block chain eke reg wennathi eka witharai adu.
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    සල්ලි තියන මිනිහා සල්ලි + Fame එක පාවිච්චි කරල තව සල්ලි හොයනව.
    මේක බොරු hype එකක්. මෝඩයෝ ගනිවී..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    ETH whales la ehama dawasata ETH 10,20 hoyanawa bung. un oya crypto punks, BAYC wage ewa 30, 40 ETH aragena aiyth 100,200 tath denawaa

    Crypto hondatama salli thiyana un inne Ethereum side ekeee projects wala, un ithin atha diga arala wiyadam karanawa bung. mama inna eka group ekath lagakdi ekake damma MRI kiyala ekakata ETH 50 ma. unta ganak wath naa
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Free download කරගන්න තිබුනු එකනෙ


    FLbFTwDX0AoiLOC