NGINX වල request type block කරන්නෙ කොහොමද?

1658758263242.png

HTTP සහ HTTPS protocol එකේ තියෙනව request methods කීපයක්. POST, GET, PUT, PATCH, HEAD සහ DELETE. අපි NGINX configure කරනකොට best practice එකක් හැටියට PUT,PATCH and DELETE request methods restrict කරන්න ඔනි.

https://sltechgeekx.blogspot.com/2022/07/how-to-restrict-request-method-in-nginx.html