nginx to domain mapping

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    machn mama aluth domain ekak server eke nginx server ekata map kara remotlry acces karanakota 404 wadinawa ne, locally nginx server wada, configueation file ekath server name ewa damma
     
    uditha88

    Junior member
  • Jul 23, 2010
    61
    71
    18
    machn mama aluth domain ekak server eke nginx server ekata map kara remotlry acces karanakota 404 wadinawa ne, locally nginx server wada, configueation file ekath server name ewa damma
    nginx ekata domain eka nathuwa http wenawada?
    ehenam domain ekata nginx ip, port denna
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    දේවල් කීපයක් තියනවා බලන්න ඕන.

    1. php සර්විස් එක ස්ටාර්ට් වෙලාද බැලුවද ? php පෝට් එකද නැතනම් සොකට් එකද බයින්ඩ් කලේ nginx fast cgi එකට?
    2. නොර්මල් html ෆයිල් එකක් රූට් ෆෝල්ඩර් එකේ දාල බලන්න ඩොමේන් එකෙන් පෙන්නනවද කියල.
    3. ඇක්සස් ලොග් එකයි එරර් ලොග් එකයි ටේල් (tail -f 20 /log/path ) එකක් දාල බලන ගමන් සයිට් එක බ්‍රව්සර් එකෙන් ඕපන් කරලා බලන්න මොකද වෙන්නේ කියල.
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    nginx ekata domain eka nathuwa http wenawada?
    ehenam domain ekata nginx ip, port denna
    domain eka nathuwa server url eekn baluwa ekenuth 404 ekak wadinawa, localhost wada eth, cofig files walin dila thiyenn all api walta test block ekak eka hit wenneth na remote check karanakota

    දේවල් කීපයක් තියනවා බලන්න ඕන.

    1. php සර්විස් එක ස්ටාර්ට් වෙලාද බැලුවද ? php පෝට් එකද නැතනම් සොකට් එකද බයින්ඩ් කලේ nginx fast cgi එකට?
    2. නොර්මල් html ෆයිල් එකක් රූට් ෆෝල්ඩර් එකේ දාල බලන්න ඩොමේන් එකෙන් පෙන්නනවද කියල.
    3. ඇක්සස් ලොග් එකයි එරර් ලොග් එකයි ටේල් (tail -f 20 /log/path ) එකක් දාල බලන ගමන් සයිට් එක බ්‍රව්සර් එකෙන් ඕපන් කරලා බලන්න මොකද වෙන්නේ කියල.
    log path eketh erro log ekak wadinne na ,reomte ping karana kota, locally server eka ping karama wada aulak nathuwa nginx though
    ------ Post added on Oct 24, 2025 at 1:24 PM
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    log path eketh erro log ekak wadinne na ,reomte ping karana kota, locally server eka ping karama wada aulak nathuwa nginx though
    hosts ෆයිල් එකේ සර්ව නේම් එකයි nginx සර්ව නේම් එකයි සෙම් ද බලන්න. nginx restart කලාද චෙන්ජ්ස් කරලා ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    domain eka nathuwa server url eekn baluwa ekenuth 404 ekak wadinawa, localhost wada eth, cofig files walin dila thiyenn all api walta test block ekak eka hit wenneth na remote check karanakota

    log path eketh erro log ekak wadinne na ,reomte ping karana kota, locally server eka ping karama wada aulak nathuwa nginx though
    ------ Post added on Oct 24, 2025 at 1:24 PM
    DNS එක මැප් වෙලා කියලා ශුවර්ද deploy කරලා තියන server එකට
    වෙන මැශින් එකකින් server ip එකට etc/host entry එකක් දාල බැලුවම වැඩද ඩොමේන් එකෙන් ඇක්සස් කරන්න පුලුවන්ද

    locally වැඩ කියන එක confirm කරේ කොහොමද.
    locally වැඩ කියන්නෙ IP එකට ping වෙන එකද එහෙම නැත්තං ලෝකලි හරි ඒ නෙට්වර්ක් එකේ තියන වෙන මැශින් එකකින් ip එක ගහල සයිට් එකක ඇක්සස් කරන්න පුලුවන් ද

    nginx එකට තව සයිට් block එකක් සබ් ඩොමේන් එකක් විදියට ඇඩ් කරලා static html ෆයිල් එකක් දාල ඒක වැඩද කියලා බලන්න පුලුවන්. එතකොට හොයාගන්න පුලුවන් php වල issue එකක්ද nginx වල issue එකක්ද කියලා
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    hosts ෆයිල් එකේ සර්ව නේම් එකයි nginx සර්ව නේම් එකයි සෙම් ද බලන්න. nginx restart කලාද චෙන්ජ්ස් කරලා ?
    ow same
    DNS එක මැප් වෙලා කියලා ශුවර්ද deploy කරලා තියන server එකට
    වෙන මැශින් එකකින් server ip එකට etc/host entry එකක් දාල බැලුවම වැඩද ඩොමේන් එකෙන් ඇක්සස් කරන්න පුලුවන්ද

    locally වැඩ කියන එක confirm කරේ කොහොමද.
    locally වැඩ කියන්නෙ IP එකට ping වෙන එකද එහෙම නැත්තං ලෝකලි හරි ඒ නෙට්වර්ක් එකේ තියන වෙන මැශින් එකකින් ip එක ගහල සයිට් එකක ඇක්සස් කරන්න පුලුවන් ද

    nginx එකට තව සයිට් block එකක් සබ් ඩොමේන් එකක් විදියට ඇඩ් කරලා static html ෆයිල් එකක් දාල ඒක වැඩද කියලා බලන්න පුලුවන්. එතකොට හොයාගන්න පුලුවන් php වල issue එකක්ද nginx වල issue එකක්ද කියලා
    na nginx ekata localhost call ekak dunna path server eka locally wada kaiyala balanna,DNS ekata ping ekak dunnama server ekata route wenawa ,

    server name check kara eka same
    ------ Post added on Oct 24, 2025 at 1:39 PM
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    ow same

    na nginx ekata localhost call ekak dunna path server eka locally wada kaiyala balanna,DNS ekata ping ekak dunnama server ekata route wenawa ,

    server name check kara eka same
    ------ Post added on Oct 24, 2025 at 1:39 PM
    එහෙනම් ටිකක් ඩිප් ඩිබග් කරන්න වෙනවා මචන්. මන් බේසික් ස්ටෙප් ටිකක් කිව්වේ. ඔයාට ප්‍රශ්නේ විසදා ගන්නම බැරි උනොත් PM කරන්න zoom කෝල් වගේ දාගෙන වැඩේ ගොඩ දාල දෙන්නම්.