Kohatada bn oka hari karanne ?
වයර් දෙකක් Battery එකට, තව දෙකක් Neutral light එකට යන වයර් දෙකට, අනිත් ඒව sensor. Manual එකක් තියෙනව Pack එක ඇතුලෙ පොඩි වැඩක් තියෙන්නෙ. අපිට ගෙදරදිම set කරගන්න පුලුවන්.
Links
https://www.ninjette.org/forums/showthread.php?t=91040
https://www.youtube.com/watch?v=LZCYr6LrN_w
man hodanna damme machan engime ehema hama thanama mada yata hariye.gedara hose eken yawwata eewa yanne bun athulla athulla hena gemak denna one ekai 


. Thanks mcn..

