මොඩයෙක් වෙන්න එපා. ගයෙශාගෙ රගපැම එකක් දෙශපාලනය එකක් ඔතන කරන්නෙ තවත් දෙයක්. ගයෙශා මහින්ද වෙනුවෙන් කතා කරපු නිසා ගයෙශාගෙ දෙශපලන මත්යට එරෙහි උනත් මෙතන එ ගැනි කරන්නෙ සිවිල් සම්ජයෙ යම් ප්රශනයක් වෙනුවෙන් කතා කරන එක. මොන අරමුනෙන් කතා කලත් එයින් වෙන්නෙ මෙ සදහා ගෙයෙශගෙ රගපැමයි දෙශපලනයයි ගව ගන්න එපා.
අනික ඔක ලන්කාවෙ සිවිල් සන්විදාන වල එකතුවක් යු එන් පි ජෙ විපි සන්දාන මහින්දවාඩි ඔක්කොම එකත්වෙලා එක දෙයක් ගනෙ කතා කරන එක කොච්ච්ර හොද දෙය්ක්ද ??
ඩිගින් දිගටම මෙක නවතින්නෙ නති නිසයි රජයට බල කරන්න උඩ්ගොශනය කරන්නෙ. මෙතන තියෙන්න් දෙමල විදායා ගැනවත් ක්රිස්තියානි සෙයා ගැන්වත් නෙමයි රටෙ පොදුවෙ සියලුම ලමුන් කාන්ත්වන් ගැන