NI Multisim Software Help

Sandith_99

Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    මචංලා කවුරු හරි ලග NI Multisim Software එක තියෙනවද ? මං ටොරන්ට් කීපයක් බාලා බැලුවා.. එකක් වත් වැඩ කරන්නේ නෑ..

    අළුත්ම එක නැතත් පරණ එකක් හරි (ක්‍රැක් එකත් එක්කම) තියෙනවා නං ලිංක් එකක් හරි දාන්නකෝ..
    ලොකු උදව්වක් :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    https://1337x.to/torrent/505479/Multisim-Ultiboard-Circuit-Design-Suite-PowerPro-12-0-1/

    https://onhax.me/tag/multisim-13-full-version-with-keygen-download-free

    Looks genuine..

    n5FvA1O.jpg
     
    Last edited:

    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    NI Multisim Software eken monawada machan karanne ? danne nathi nisa ahanne machan
    circuit සම්බන්ද ගොඩක් වැඩ කරගන්න පුලුවං මචං
    ඉලෙක්ට්‍රොනික් කරන ගොඩත් අය පාවිච්චි කරනවා :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    circuit සම්බන්ද ගොඩක් වැඩ කරගන්න පුලුවං මචං
    ඉලෙක්ට්‍රොනික් කරන ගොඩත් අය පාවිච්චි කරනවා :yes:

    දුන්න ලින්ක් 2 බැලුවද? හරි නම් ඒක කියන්න බැරිද? :frown::no:
     
    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    දුන්න ලින්ක් 2 බැලුවද? හරි නම් ඒක කියන්න බැරිද? :frown::no:
    ෙසාරි මචං ඊයේ රිප්ලයි දාන්න බැරි උනා ප්‍රොෙජක්ට් වැඩකට එළියේ හිටියේ..
    එක ලිංක් එකක් වැඩ කලා.. බොහොම ස්තූතියි :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ෙසාරි මචං ඊයේ රිප්ලයි දාන්න බැරි උනා ප්‍රොෙජක්ට් වැඩකට එළියේ හිටියේ..
    එක ලිංක් එකක් වැඩ කලා.. බොහොම ස්තූතියි :D

    වැඩ කලානම් එච්චරයි මචන්. තව උදව්වක්වත් කරන්න පුලුවන්ද බැලුවේ. ;)
     
    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    වැඩ කලානම් එච්චරයි මචන්. තව උදව්වක්වත් කරන්න පුලුවන්ද බැලුවේ. ;)
    නෑ නෑ මචං වැඩේ හරි.. ලයිසන් එකත් ගත්තා :yes: