Nibiru heading towards earth-CNN

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේන්න ඔය මනස්ගාත පිලිගන්න එකෙකුට රිදිලා..

    reputation_neg.gif
    Nibiru heading towards... 11-07-2012 03:47 PM ammage...
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    ගල් කපන්නා;13796956 said:
    :rofl:

    නාසා එක කියයි ඇත්ත. හීනෙන් තමා බන්!:rofl:

    මම කියන්නෙ නෑ මේක හැප්පෙනවා කියලා.හැබැයි එහෙම හැපෙනවනම් කවදාවත් ඒක හැපෙනකන් නාසා එක එලි කරන්නෙ නෑ:dull:
    ඒ ඇයි කියලා මචන් දන්නවනෙ.

    ohoma dekin loka winase wen na.kawada hari unoth wenne ape minissu minissuma me karana udden,nuclier war ekakin,:shocked::shocked:
     
    Nov 6, 2012
    63
    4
    0
    ohoma dekin loka winase wen na.kawada hari unoth wenne ape minissu minissuma me karana udden,nuclier war ekakin,:shocked::shocked:

    :yes:

    මම මෙතන ලෝක විනාසයක් ගැන කියල නෑනෙ බන් :(

    ඒත් WW3 එකත් මේ දවස් වල කැරකි කැරකි තියෙන්නෙ. වැඩේ ඇදුනොත් ඔක්කොම හබක්.:(
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    ගල් කපන්නා;13797050 said:
    :yes:

    මම මෙතන ලෝක විනාසයක් ගැන කියල නෑනෙ බන් :(

    ඒත් WW3 එකත් මේ දවස් වල කැරකි කැරකි තියෙන්නෙ. වැඩේ ඇදුනොත් ඔක්කොම හබක්.:(

    sirawata ban me api muslim aya ekka ara ganna ekata 3 weni parshawayak kohe hari sambandai kiyala mata hithenawa.
    :sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මම අහලා තියනවා මේ දවස් වල ඉරේ photo එකක් ගත්තොත් ඔය nibiru කලුපාට ඩොට් එකක් විදිහට පේනවා කියලා..:nerd:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ගල් කපන්නා;13796956 said:
    :rofl:

    නාසා එක කියයි ඇත්ත. හීනෙන් තමා බන්!:rofl:

    මම කියන්නෙ නෑ මේක හැප්පෙනවා කියලා.හැබැයි එහෙම හැපෙනවනම් කවදාවත් ඒක හැපෙනකන් නාසා එක එලි කරන්නෙ නෑ:dull:
    ඒ ඇයි කියලා මචන් දන්නවනෙ.

    කිව්ව කියල මේකෙන් වෙන විනාශෙ නවත්වන්න බහනෙ
    …
    …ඒකයි උන් නොකිය ඉන්නෙ