Eth bn hugak top companies interview valata call karan naa bn, ekai awlaඑහෙම එකක් නෑ. බන් එක depend වෙන්නේ තමන්ගේ skill එකයි, interview එකෙදි perform කරන විදිහයි, තමුන්ගේ කැමැත්ත මත තමා
Eth bn hugak top companies interview valata call karan naa bn, ekai awlaඑහෙම එකක් නෑ. බන් එක depend වෙන්නේ තමන්ගේ skill එකයි, interview එකෙදි perform කරන විදිහයි, තමුන්ගේ කැමැත්ත මත තමා
තොත්ත බබා;22106301 said:ehema seen ekak thiyenawa godak company wala ,
DEV gaddi godak welawata priority wenne Mora > Colombo ~= / sliit / infomatics / appit / japura > kelaniya and other local uni > nibm / idm
wso2 wage nan nibm unwa qa wath ganne na
minissunge talent monitor karala kaalayak thisse industry eke athi una thathwayak
moka kohoma kiwwath mora out wena ekek nibm garaduate ekek ta wada talented,
ehema ekek wa ganna eka companiyata waasii
keewa eken tikak hari..but oya kiana tharam kelaniya and other local uni > nibm / idm ekak nan ne.. mora,pera ,ucsc ,sliit, iit erunama nibm thama mama danna widiyata industry eke hambelaa thiyena un..anik local uni kialath depend thama
kelaniya MIT , rajarata ICT, ruhuna CS ehema godak un hambela thiyei dev waladi mata 
Eth bn hugak top companies interview valata call karan naa bn, ekai awla

Machn uba kiyana kathawa hariyatama hari..මේ ත්රෙඩ් එක දැකලා රිප්ලයි එකක් දාන්න හිතුනා. මමත් NIBM/NSBM කරපු එකෙක්. මේ ත්රෙඩ් එකේ කෙනා කියල තියෙන කතාව සහතික ඇත්ත. NIBM/ NSBM බැච් එකකින් දැන් එන්නේ dev අඩුම 25 ක් වගේ.. ඒකෙනුත් ලොකු ඒවගේ ඉන්නේ එකෙක් දෙන්නෙක් (මම කතා කරන්නේ දැන් තත්ත්වේ).. මේකට මූලික හේතු මෙන්න මේවා..පුලුවන්නම් මේවා ගිහින් NIBM NSBM Director General කෙනෙක්ට පෙන්නපන්.
1. ඔය දෙකේම විශේෂයෙන්ම NIBM එකේ programming කරන එක ලෙක්චර් කෙනෙක්ටවත් industry experience නෑ. (වගකීමෙන් කියන්නෙ උන් කරන්නේ නිකං තියරි ටිකක් කරන එක විතරයි. assignments නෑ. NIBM එකේ නං second year විතරයි final practical project එකක් තියෙන්නේ. ඒකට ඕන එකක් කළාම ලකුණු දෙනවා. ගොඩක් උන් හදන්නේ පොඩි සිස්ටම්. ලෙක්චර දන්නේ නෑ industry ස්ටෑන්ඩර්ඩ් ගැන.
2. regional centers 4ක් තියෙනවා. ඕවගෙත් ඔය ටිකමයි. මගේ යාලුවෝ ඉන්නව හොදට AL දාගෙන ඕවගෙන් start කරපු , අපරාදේ අන්තිමට තියරි විතරයි.
3. NIBM උන් දැන් 3 වෙනි අවුරුද්දෙදි යන්න ඕන NSBM එතකොට ඩිග්රිය පාට්ටයම් , CS උන්ට විහිලුවටත් lab session නෑ. ලෙක් උඩින් පල්ලෙන් කරලා දානවා. අබමල් රේණුවක practical එකක් නෑ. 3 අවුරුද්දේ 4 අවුරුද්දේ final project 2ක් තියෙනවා. ඒවගේ weight එක standard එක ගැන කියන්නත් ලැජ්ජයි. වැඩිම මාස දෙන්නේ මාස2 ක්.. මාස2 න් හොදට research කරල කොහේ කරන්නද. NSBM ගැන නම් කතා කරලම වැඩක් නෑ
ඉතින් ළමයි බයයි ඩෙව් වලට, ට්රයි කලත් project experience නැති නිසා ගන්නේ නෑ ටොප් කම්පැනි .. කවුරුහරි මේව බොරු කියනවනම් කමෙන්ට් කරන්න. මේව දැම්මේ place එක චාටර් කරන්න නෙමේ. අඩුම මේව දැකලවත් ඉස්සරහට හැදෙයි කියල. මොකද කැම්පස් යන්න බැරිවෙලා ඊළගට IT කරන්න යන SLIIT/ NIBM උන් දක්ෂයි , මම කියන්නේ උන්ට හරි පාර පෙන්නුවොතින් දෙයක් කරන්න පුලුවන් උන්. එහෙම උන් මේවගේ එකකට ගියාම අනාත වෙනවා. කොහොම වෙතත් SLIIT එකේ තාම ස්ටෑන්ඩරඩ් එක තියෙනවා.
කවුරුහරි කියනවනම් කැම්පස් එකේ practical කරන කන් ඉන්න ඕනනෑ ඒව ළමයින්ම කරගන්න ඕන කියල මට කියන්න තියෙන්නේ එහෙනම් ඔච්චර ගානක් දිල ඕකට යන්න ඕන නෑ කියන එක. අනිවාර්යයෙන්ම campus එකෙන් ළමයට ගයිඩ් එකක් පාරක් පෙන්වන්න ඕන. ඒවට තමයි practicals ,assignments ,standard විදියට දෙන්න ඕන. ඉතිරි ටික ළමයාගේ අතේ. ඒවුනාට ඔය NIBM NSBM එකේ ඔය මූලික දේ වෙන්නේ නෑ. අන්තිමට ළමයි QA /Support / ඕව තමයි.
ලෙක්චරස්ලා ටික අයන් වෙනකම් ඕක ඔතනම තමයි . ඉස්සර NIBM කිය්නේ දැන් Moratuwa CSE තරම් quality , බොරු කියල හිතෙනවනම් 80-2000 අතර NIBM කරපු අයගෙන් අහන්න . ඔය මේ ත්රෙඩ් එකේ නම් දාලා තියෙන company වල ඉහළම ඉහළම ඉන්නෙත් ඒ අය තමයි වැඩිහරියක් (WSO2, Virtusa ,IFS, Pearson, MIT)
මේ ත්රෙඩ් එක දැකලා රිප්ලයි එකක් දාන්න හිතුනා. මමත් NIBM/NSBM කරපු එකෙක්. මේ ත්රෙඩ් එකේ කෙනා කියල තියෙන කතාව සහතික ඇත්ත. NIBM/ NSBM බැච් එකකින් දැන් එන්නේ dev අඩුම 25 ක් වගේ.. ඒකෙනුත් ලොකු ඒවගේ ඉන්නේ එකෙක් දෙන්නෙක් (මම කතා කරන්නේ දැන් තත්ත්වේ).. මේකට මූලික හේතු මෙන්න මේවා..පුලුවන්නම් මේවා ගිහින් NIBM NSBM Director General කෙනෙක්ට පෙන්නපන්.
1. ඔය දෙකේම විශේෂයෙන්ම NIBM එකේ programming කරන එක ලෙක්චර් කෙනෙක්ටවත් industry experience නෑ. (වගකීමෙන් කියන්නෙ උන් කරන්නේ නිකං තියරි ටිකක් කරන එක විතරයි. assignments නෑ. NIBM එකේ නං second year විතරයි final practical project එකක් තියෙන්නේ. ඒකට ඕන එකක් කළාම ලකුණු දෙනවා. ගොඩක් උන් හදන්නේ පොඩි සිස්ටම්. ලෙක්චර දන්නේ නෑ industry ස්ටෑන්ඩර්ඩ් ගැන.
2. regional centers 4ක් තියෙනවා. ඕවගෙත් ඔය ටිකමයි. මගේ යාලුවෝ ඉන්නව හොදට AL දාගෙන ඕවගෙන් start කරපු , අපරාදේ අන්තිමට තියරි විතරයි.
3. NIBM උන් දැන් 3 වෙනි අවුරුද්දෙදි යන්න ඕන NSBM එතකොට ඩිග්රිය පාට්ටයම් , CS උන්ට විහිලුවටත් lab session නෑ. ලෙක් උඩින් පල්ලෙන් කරලා දානවා. අබමල් රේණුවක practical එකක් නෑ. 3 අවුරුද්දේ 4 අවුරුද්දේ final project 2ක් තියෙනවා. ඒවගේ weight එක standard එක ගැන කියන්නත් ලැජ්ජයි. වැඩිම මාස දෙන්නේ මාස2 ක්.. මාස2 න් හොදට research කරල කොහේ කරන්නද. NSBM ගැන නම් කතා කරලම වැඩක් නෑ
ඉතින් ළමයි බයයි ඩෙව් වලට, ට්රයි කලත් project experience නැති නිසා ගන්නේ නෑ ටොප් කම්පැනි .. කවුරුහරි මේව බොරු කියනවනම් කමෙන්ට් කරන්න. මේව දැම්මේ place එක චාටර් කරන්න නෙමේ. අඩුම මේව දැකලවත් ඉස්සරහට හැදෙයි කියල. මොකද කැම්පස් යන්න බැරිවෙලා ඊළගට IT කරන්න යන SLIIT/ NIBM උන් දක්ෂයි , මම කියන්නේ උන්ට හරි පාර පෙන්නුවොතින් දෙයක් කරන්න පුලුවන් උන්. එහෙම උන් මේවගේ එකකට ගියාම අනාත වෙනවා. කොහොම වෙතත් SLIIT එකේ තාම ස්ටෑන්ඩරඩ් එක තියෙනවා.
කවුරුහරි කියනවනම් කැම්පස් එකේ practical කරන කන් ඉන්න ඕනනෑ ඒව ළමයින්ම කරගන්න ඕන කියල මට කියන්න තියෙන්නේ එහෙනම් ඔච්චර ගානක් දිල ඕකට යන්න ඕන නෑ කියන එක. අනිවාර්යයෙන්ම campus එකෙන් ළමයට ගයිඩ් එකක් පාරක් පෙන්වන්න ඕන. ඒවට තමයි practicals ,assignments ,standard විදියට දෙන්න ඕන. ඉතිරි ටික ළමයාගේ අතේ. ඒවුනාට ඔය NIBM NSBM එකේ ඔය මූලික දේ වෙන්නේ නෑ. අන්තිමට ළමයි QA /Support / ඕව තමයි.
ලෙක්චරස්ලා ටික අයන් වෙනකම් ඕක ඔතනම තමයි . ඉස්සර NIBM කිය්නේ දැන් Moratuwa CSE තරම් quality , බොරු කියල හිතෙනවනම් 80-2000 අතර NIBM කරපු අයගෙන් අහන්න . ඔය මේ ත්රෙඩ් එකේ නම් දාලා තියෙන company වල ඉහළම ඉහළම ඉන්නෙත් ඒ අය තමයි වැඩිහරියක් (WSO2, Virtusa ,IFS, Pearson, MIT)
Guys!
mn NIBM eke HD eka(2nd year) iwara karala internship ekak set una lankawe top it company ekak dev vidihata.
Eth bn meheta awama therenawa nibm un hugak DEV naa innema QA.ai bn ehema? anika NIBM eke un loku than wala adui da?
Dev job ekak hoyan yadi place madi da bn NIBM eke unta?
Saamanyen,
MIT, virtusa, IFS, WSO2, mas attune, zone24, brandix i3 and anik top companies valata NIBM un gannawada DEV positions valata?
Industry eke inna ayagen replies tikak balaportthu wenawa !!!
උඹේ හැකියාව අනුව තමයි..උන් QA කරන්නේ උන් NIBM ආපු නිසා නෙමෙයි...උන් QA වලට ආපු නිසා...නැතුව උඹ SE පොසිෂන් එකට ඇප්ලයි කරාම උසනම් සිකුරිටි, මිටිනම් කම්කරු වගේ, ඔයා NIBM නේ, ඒ නිසා SE බැහැ, QA යන්න කියන්නේ නැහැ
එක උඹ තෝරාගන්න ඒරියා එක...උබට SE බැරිනම් ඉතින් QA තමයි කරන්න වෙන්නේ...QA කියන්නෙත් ලේසි වැඩක් නෙමෙයි 
) ගොඩක් කම්පනීස් වලින් බලන්නේ උන්ගේ වැඩ කරගන්න ස්කිල්ස් තියෙන පොරවල් මිසක් යුනි එක නෙමෙයි
උඹ තාම ඉන්ටර්න් නේ...ඕක පාස් වෙලා ජොබ් කරන්න ගනින්...එතකොට තේරෙයි 
Machn ape unta e wage thanak nadda bn? e kiyanne oya loku companies vala fresh unta?Man meka kalinuth dala tiyanawa malli knkge prashnekata. Math nibm thama hitiye, 3years wage dan industry, kalin kiwwa wage loku cmpnyaknm neme , mulin giye 30k wage salary.
Surangana katha on na machan, average out wena batch ekaka pramanaya ekka baluwama Moratuw(cse,it) , ucsc 4 year , pera cs un thama wadipurama me kaala hire karala thiyenne. Anith eka hire kirima wadi welath be thiyana standard anuwa unge un fresh ganna salary average 80k or ita uda , mage yaluwo innawa ban, me para wso2,cambio, ifs,virtusa , 99x,sysco labs, giya moratuwa cse , it unge salaries math ehen mehen danagatta , a ekkama nsbm mallila wagekuth hmbela ktha kla, itin difference eka salary wala godak wadiy. mekata hethuwa ban ape un events thiyanawa uda dagena eth ekekwath it related yamak karanne na, hadila nsbm eke namak hadapan , ethakota ublta passe ena unta thawa awrudu ganakin arunta wage kata arala loku salary illana puluwan wei.
Eka nisa api goda apita thana thiyanawa kiyala nikan idla anatha wenda epa surangana lokawala.
මම හිතන්නේ එහෙම ලොකු එෆෙක්ට් එකක් නැහැඋඹේ හැකියාව අනුව තමයි..උන් QA කරන්නේ උන් NIBM ආපු නිසා නෙමෙයි...උන් QA වලට ආපු නිසා...නැතුව උඹ SE පොසිෂන් එකට ඇප්ලයි කරාම උසනම් සිකුරිටි, මිටිනම් කම්කරු වගේ, ඔයා NIBM නේ, ඒ නිසා SE බැහැ, QA යන්න කියන්නේ නැහැ
එක උඹ තෝරාගන්න ඒරියා එක...උබට SE බැරිනම් ඉතින් QA තමයි කරන්න වෙන්නේ...QA කියන්නෙත් ලේසි වැඩක් නෙමෙයි
අනික උඹ අවුරුදු කිහිපයක් එක්ස්පීරියන්ස් හදාගෙන, ස්කිල්ස් හදාගෙන පොරක් උනාම කොයි යුනිවර්සිටිද කියල ඒ තරම් වැදගත්කමක් නැහැ...(හයර් කරන එකා උගේ යුනි එකට ෆෙවර් කරන්නේ නැත්තම්, ගොඩක් එහෙම උන් අඩුයි) ගොඩක් කම්පනීස් වලින් බලන්නේ උන්ගේ වැඩ කරගන්න ස්කිල්ස් තියෙන පොරවල් මිසක් යුනි එක නෙමෙයි
උඹ තාම ඉන්ටර්න් නේ...ඕක පාස් වෙලා ජොබ් කරන්න ගනින්...එතකොට තේරෙයි
![]()