NIBM issue ekakk. Man nam recommend karannh

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,290
    8,708
    113
    මේකයි මචන් 2023 sep වල තමා HND එක පටන් ගත්තෙ. උබලට කියන්න තාම නෑ final project එක. මම හදන්නෙ UGC එක cc කරලා director ගෙ ඉදන් campus mail එකෙන් mail එකක් ගහන්න. HND එක 2.5ක්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,828
    12,797
    113
    තාමත් ගංගානි අක්කිද ඉන්නෙ? එයා කරල දෙයි
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,290
    8,708
    113
    තාමත් ගංගානි අක්කිද ඉන්නෙ? එයා කරල දෙයි
    මට නම් පේන්න බෑ.මට මුලින්ම telco වලට intern එකක් ආවා. අඩො course director ok මෙයාගෙන් අහන්න ගිහාම dip එකෙන් letter එක දෙන්නෑ කිව්වා.
    awurudu ekayi neh kohomath tyenne ooka.
    kal gihin wadiyi neh taama dunne na kiyanne.
    gangani ta arinna tyenne gihin. 😂

    Internet වලට 500 mb දෙන්නෙ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,828
    12,797
    113
    මට නම් පේන්න බෑ.මට මුලින්ම telco වලට intern එකක් ආවා. අඩො course director ok මෙයාගෙන් අහන්න ගිහාම dip එකෙන් letter එක දෙන්නෑ කිව්වා.

    Internet වලට 500 mb දෙන්නෙ.

    ඔයිට එහා ආතල් ඒකි දීලා තියෙනවා. ඔය බෑ කිව්ව ලෙටර් කෙල්ලොන්ට අරන් දුන්නා බ්‍රිගේඩියර් තාත්ත කෙනෙක් කෝල් එකක් අරන් සද්දයක් දාලා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,290
    8,708
    113
    ඔයිට එහා ආතල් ඒකි දීලා තියෙනවා. ඔය බෑ කිව්ව ලෙටර් කෙල්ලොන්ට අරන් දුන්නා බ්‍රිගේඩියර් තාත්ත කෙනෙක් කෝල් එකක් අරන් සද්දයක් දාලා.
    සුපිරිම ආතල් එකක් දුන්නා මෙයා. Subject open book කලානෙ. ඊට පස්සෙ python module එකක් සෙට් උනා. අන්තිමෙදි paper එකෙ python ලියන්නත් උනා. Internet යනවනම් ගෙදරින් දාන් යන්න වෙන්නෙ 500 mb දෙන්නෙ. ඉන්නෙ හොද lectures කීප දෙනයි.system administation කරන කෙනයි, python module කරන කෙනයි, network කරන sir කෙනෙකුයි. මම නම් දන්න එකෙක්ට යන්න කියන්නෙත් නැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,498
    113
    මාලඹේ
    මේකයි මචන් 2023 sep වල තමා HND එක පටන් ගත්තෙ. උබලට කියන්න තාම නෑ final project එක. මම හදන්නෙ UGC එක cc කරලා director ගෙ ඉදන් campus mail එකෙන් mail එකක් ගහන්න. HND එක 2.5ක්
    තෝ වගේ මෝඩ මුසලයෙක්🤮
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    Bro awul dagnna epa. Molen waade karagnin shape eke. Gama illala owa karagnna puluwan ratak neme meka