ඇතුලට වරෙන්කො.................................................................................................................................................................................................................................
මචං අපේ නංගි කෙනෙක් AL ඉවර වෙලා කරන්න කම්පියුටර් කොර්ස් එකක් කරන්න හොයනවා...
එය කරන්න හදන්නේ මේ දෙකෙන් එකක්...
මේ දෙකෙන් කොයිකද බන් හරියටම හොද...?
NIBM එකේ කම්පියුටර් කොර්ස් එකද නැත්නම් university of colombo එකේ තියෙන කම්පියුටර් කොර්ස් එකද...?
NIBM = 31000/-
UOC = 20000/-
හරියටම කියපන් මචං ...ලොකු උදව්වක්...
එය කරන්න හදන්නේ මේ දෙකෙන් එකක්...
මේ දෙකෙන් කොයිකද බන් හරියටම හොද...?
NIBM එකේ කම්පියුටර් කොර්ස් එකද නැත්නම් university of colombo එකේ තියෙන කම්පියුටර් කොර්ස් එකද...?
NIBM = 31000/-
UOC = 20000/-
හරියටම කියපන් මචං ...ලොකු උදව්වක්...
Last edited: