NIC අංකෙ අනුව සතියට එක දවසක් එලියට

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මේවා ඉතින් බොරු වැඩ බන්.

    Labour force එකම ලන්කාවෙ එලියට බහිනව රජ්‍ය අන්ශෙ 2/3ක් ඇරෙන්න.එතනම 7 මිලියන්.

    ඉතුරු NIC තියෙන 10 මිලියන් වලින් 1/5ක් පාරෙ. එතන 2 මිලියන්.
    මොන නීති දැම්මත් එලි බහින 1 මිලියන් විතර කොහොමත් පාරෙ, නීතිත් ලිහිල් නිසා උන්ට කොහොමත් ලෙසී..

    මෙහෙම ලන්කාවෙ බාගයක් මෙකට ඩිරෙක්ට් එක්ස්පොස් වෙලා කොහොමද බන් මෙකෙන් ගොඩ එන්නෙ.

    එක්කො Economy එක, එක්කො මිනිස්සුන්ගෙ ජිවිත. මෙවයෙන් එකක් තෝර ගන්නම වෙනව අපිට. 2ක් තෝරගන්න යැමෙන් 2කම නැතිවීමේ අවදානම වැඩි.

    :dull::dull::oo::oo:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    පොලීසියෙන් ID චෙක් කරන්න ඕනි නෑනෙ, මිනිස්සු ස්‍වයං විනයක් හදාගන්න ඕනි. ඒකෙනුත් කට්ටි පනිනවානම් ඉතිං කතා ජරල වැඩක් නෑ.

    owu ban ape ewun kaala anduwata bana bana innawa. politics kohomath wedak na un kohomath horu. eth dan wela thiyena seen ekata wagakiyanna oni minissuge winaya thama
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මේවා ඉතින් බොරු වැඩ බන්.

    Labour force එකම ලන්කාවෙ එලියට බහිනව රජ්‍ය අන්ශෙ 2/3ක් ඇරෙන්න.එතනම 7 මිලියන්.

    ඉතුරු NIC තියෙන 10 මිලියන් වලින් 1/5ක් පාරෙ. එතන 2 මිලියන්.
    මොන නීති දැම්මත් එලි බහින 1 මිලියන් විතර කොහොමත් පාරෙ, නීතිත් ලිහිල් නිසා උන්ට කොහොමත් ලෙසී..

    මෙහෙම ලන්කාවෙ බාගයක් මෙකට ඩිරෙක්ට් එක්ස්පොස් වෙලා කොහොමද බන් මෙකෙන් ගොඩ එන්නෙ.

    එක්කො Economy එක, එක්කො මිනිස්සුන්ගෙ ජිවිත. මෙවයෙන් එකක් තෝර ගන්නම වෙනව අපිට. 2ක් තෝරගන්න යැමෙන් 2කම නැතිවීමේ අවදානම වැඩි.

    :dull::dull::oo::oo:

    Economy kiyala okkoma eliyata damma ma lede spread wunama wada karanna minissu nathi wenawa. hadicha nath ewunuth kohomath baye eliyata enne na ethakota
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    මේවා ඉතින් බොරු වැඩ බන්.

    Labour force එකම ලන්කාවෙ එලියට බහිනව රජ්‍ය අන්ශෙ 2/3ක් ඇරෙන්න.එතනම 7 මිලියන්.

    ඉතුරු NIC තියෙන 10 මිලියන් වලින් 1/5ක් පාරෙ. එතන 2 මිලියන්.
    මොන නීති දැම්මත් එලි බහින 1 මිලියන් විතර කොහොමත් පාරෙ, නීතිත් ලිහිල් නිසා උන්ට කොහොමත් ලෙසී..

    මෙහෙම ලන්කාවෙ බාගයක් මෙකට ඩිරෙක්ට් එක්ස්පොස් වෙලා කොහොමද බන් මෙකෙන් ගොඩ එන්නෙ.

    එක්කො Economy එක, එක්කො මිනිස්සුන්ගෙ ජිවිත. මෙවයෙන් එකක් තෝර ගන්නම වෙනව අපිට. 2ක් තෝරගන්න යැමෙන් 2කම නැතිවීමේ අවදානම වැඩි.

    :dull::dull::oo::oo:

    ඔව් දෙකෙන් එකයි කරන්න පුළුවන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    94187329_246742413361179_7716217216110166016_n.jpg
     
    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මේවා ඉතින් බොරු වැඩ බන්.

    Labour force එකම ලන්කාවෙ එලියට බහිනව රජ්‍ය අන්ශෙ 2/3ක් ඇරෙන්න.එතනම 7 මිලියන්.

    ඉතුරු NIC තියෙන 10 මිලියන් වලින් 1/5ක් පාරෙ. එතන 2 මිලියන්.
    මොන නීති දැම්මත් එලි බහින 1 මිලියන් විතර කොහොමත් පාරෙ, නීතිත් ලිහිල් නිසා උන්ට කොහොමත් ලෙසී..

    මෙහෙම ලන්කාවෙ බාගයක් මෙකට ඩිරෙක්ට් එක්ස්පොස් වෙලා කොහොමද බන් මෙකෙන් ගොඩ එන්නෙ.

    එක්කො Economy එක, එක්කො මිනිස්සුන්ගෙ ජිවිත. මෙවයෙන් එකක් තෝර ගන්නම වෙනව අපිට. 2ක් තෝරගන්න යැමෙන් 2කම නැතිවීමේ අවදානම වැඩි.

    :dull::dull::oo::oo:

    No policy ban
    Hithena hithena eka trial and error method karanawa
    Junior poor administration
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    ඕන එකෙක්ට පාස් දෙනවා බන් පොලිසියෙන්. කිසි අවුලක් නෑ චෙක් කලත්.

    පොලිසිය මෙලෝම වැඩක් නැහැ බන් කොළඹ කළුතර මායිමේ එකෙක් බැලුවේ නැහැ දවස් ගානක්ම. සමහර වෙලාවට බලනවා. ඒත් හැමදාම නොවන හින්දා දන්නේ නැහැ කොහොමද කියලා අනිත් දවස් වලට. පාස් දෙන එකනම් ගැටලුවක්. කොල්ලයි බල්ලයි හැම එකාම පාරේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    එක්කො Economy එක, එක්කො මිනිස්සුන්ගෙ ජිවිත. මෙවයෙන් එකක් තෝර ගන්නම වෙනව අපිට. 2ක් තෝරගන්න යැමෙන් 2කම නැතිවීමේ අවදානම වැඩි.
    :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පොලීසිය නම් දාලා වැඩක් නැහැ. අද උදෙත් චෙක් පොයින්ට් පහක් හරහා ආවා බැලුවේ 3 ක් විතරයි.
    Expressway දාද්දි නම් හොඳට බලනව බං. මම දැන් 10පාරකට වැඩිය වාහනෙන් ගියා බට් තාම නවත්තල නෑ කවුරුවත් නිකං පාරෙ. සමහරවිට කාර් එකේ ඩොක්ටර් ක්‍රොස් එක තියෙන නිසා වෙන්න ඇති. Expressway දාද්දි එක දවසක් වගේ බැලුවෙ නෑ අනිත් හැම දවසකම හොඳටම බැලුව:):):)
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    දැන් ඔය NIC අවසාන අංකය අනුව එළියට යෑම අදාල වන්නේ මුළු රටටමද? නැත්නම් කොළඹ ගම්පහ කළුතර පුත්තලම දිස්ත්‍රික්වල අයට විතරද?

    This is not clear, but my thinking is it is for all except people who are going for work.
    I do not think either President or his Task Force had understood this . Too long and messy.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Economy kiyala okkoma eliyata damma ma lede spread wunama wada karanna minissu nathi wenawa. hadicha nath ewunuth kohomath baye eliyata enne na ethakota

    ඔව් දෙකෙන් එකයි කරන්න පුළුවන්.

    මෙතනදි සසදල බලන්න ඔනේ Curfew තියාගෙන රටේ economy එක බල්ලට දාල ඉන්නවද. එහෙම නැත්නම් මිනිස්සුන්ගෙ ජිවිත බල්ලට දාල curfew අයින් කරල අම්බානක ලෙඩ්ඩු වැඩි වෙලා කෙල උනාට පස්සෙ economy එක කොහොමත් down වෙන එක දරාගෙන ඉන්නවද කියල. කොහොම ගියත් economy එකට වෙන තත්වෙ වෙනස් කරන්න බැරි වෙයි. :(
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    No policy ban
    Hithena hithena eka trial and error method karanawa
    Junior poor administration

    Policy අවුලකුත් තියෙනව. Airport වහන්න, airport එකෙන් එන අයව නිරෝධනයට යොමු කරන්න සති 2ක් 3ක් අපි පරක්කු උනා කියන එකයි මගෙ මතය. එකෙන් ස්ප්‍රෙඩ් උනා. එත් කොන්ට්‍රොල් එකක් තිබ්බ. හැබයි අපි මෙ මාස එකහමාරක් රට වහන් ඉදලත් කරගත්ත ලබ්බක් නැ. මීට වඩා තද ලොක් ඩව්න් එකකට ගිහින් මෙක අපිට ඉවර කරගන්න අවස්තාව තිබ්බ. මාසයක් මිනිස්සු කන්න බොන්න නැතුව දුක් විදිනව තමයි. එත් අපිට රට ඇතුලෙ වැඩ පටන් ගන්න මට්ටමකට ඔනෙ තරම් ගෙන්න තිබ්බ මෙ වෙද්දි.

    මෙ යන විදියට අපිට තව මාස ගානකට කට්ට කන්න වෙනව
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Policy අවුලකුත් තියෙනව. රට වහන්න සති 2ක් 3ක් අපි පරක්කු උනා කියන එකයි මගෙ මතය. එකෙන් ස්ප්‍රෙඩ් උනා. එත් කොන්ට්‍රොල් එකක් තිබ්බ. හැබයි අපි මෙ මාස එකහමාරක් රට වහන් ඉදලත් කරගත්ත ලබ්බක් නැ. මීට වඩා තද ලොක් ඩව්න් එකකට ගිහින් මෙක අපිට ඉවර කරගන්න අවස්තාව තිබ්බ. මාසයක් මිනිස්සු කන්න බොන්න නැතුව දුක් විදිනව තමයි. එත් අපිට රට ඇතුලෙ වැඩ පටන් ගන්න මට්ටමකට ඔනෙ තරම් ගෙන්න තිබ්බ මෙ වෙද්දි.

    මෙ යන විදියට අපිට තව මාස ගානකට කට්ට කන්න වෙනව

    100% true. Mage mathayak meka... Me pare yana malu karayo, elawalu un, boru begal gahala yana un, lankawatama saratama, 20 days lock kala nam iwarai.. Me labben hariyata wade une Na...

    Uba kiwwa wage kalin rata wahanna thibba.. Lokka ganan gatte Na.. Dan Kohomath arapu gaman kela wenawa... Dan meka gihin iwarai.. Ape nugath haththata kiyala wadak uth Na.. Un kiyana ewa ahanne Na.

    Danissen pallaha wedi thiyanawa, curfew eke eliyata awoth kiyala, 20 day hariyata kala nam hari..
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    එතකොට ෆූඩ් සිටි එහෙම ඇරලද තියෙන්නේ මැයි 4 පස්සේ