NIC අංකෙ අනුව සතියට එක දවසක් එලියට

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,086
    113
    34
    Kalutara
    NIC අංකෙ අනුව සතියට එක දවසක් එලියට

    මැයි 4 වෙනිදායින් පස්සේ වුනත් හිතේ හැටියට පාරට බහින්න බෑ හැමෝටම ඔන්න. ID එකේ අන්තිම අංකෙ අනුව තමන්ට අයිති දවසට විතරක් එලියට බහින්න පුළුවන්. මම හිතන්නේ මේක මම දැක්කේ මීට මාසෙකට විතර කලින් FB එකෙක් කරපු යෝජනාවකින්. :P

    wYm2kjb.png

    m5Gse7y.png
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    එතකොට ජොබ් වලට යන අය ?දිස්ත්‍රික්කවල මායිම් අතර විතරයි නේ ඔක චෙක් වෙන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,130
    34,714
    113
    දැන් ඔය NIC අවසාන අංකය අනුව එළියට යෑම අදාල වන්නේ මුළු රටටමද? නැත්නම් කොළඹ ගම්පහ කළුතර පුත්තලම දිස්ත්‍රික්වල අයට විතරද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,086
    113
    34
    Kalutara
    එතකොට ජොබ් වලට යන අය ?දිස්ත්‍රික්කවල මායිම් අතර විතරයි නේ ඔක චෙක් වෙන්නේ

    එහෙම නෑනේ. ඇඳිරි නීතිය තියෙනවා මැයි 4 වෙනිදායින් පස්සෙත් බැරියර් අයින් කරන්නේ නෑ. එතැනදී id චෙක් කරනවනේ,
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,086
    113
    34
    Kalutara
    දැන් ඔය NIC අවසාන අංකය අනුව එළියට යෑම අදාල වන්නේ මුළු රටටමද? නැත්නම් කොළඹ ගම්පහ කළුතර පුත්තලම දිස්ත්‍රික්වල අයට විතරද?

    රටටම වෙන්න ඕන නේද :baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් ඔය NIC අවසාන අංකය අනුව එළියට යෑම අදාල වන්නේ මුළු රටටමද? නැත්නම් කොළඹ ගම්පහ කළුතර පුත්තලම දිස්ත්‍රික්වල අයට විතරද?

    අවදානම් කලාප වල අයට කොහොමවත් එලියට බහින්න වෙන්නෙ නැහැ..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මට තේරුම් ගිය විදිහට
    ඇඳි නීතිය--->#අත්‍යවශ්‍ය සේවා පමනයි
    ඇඳිරි නීතිය ඉවත් කෙරීම----> # කාර්යාල සේවා/ අත්‍යවශ්‍ය පවුද්ගලික සේවා(සාමාන්‍ය ජනයාට අවශ්‍ය නම් හැ .අ .මත එලියට ගිය හැක)
    :dull:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,086
    113
    34
    Kalutara
    මට තේරුම් ගිය විදිහට
    ඇඳි නීතිය--->#අත්‍යවශ්‍ය සේවා පමනයි
    ඇඳිරි නීතිය ඉවත් කෙරීම----> # කාර්යාල සේවා/ අත්‍යවශ්‍ය පවුද්ගලික සේවා(සාමාන්‍ය ජනයාට අවශ්‍ය නම් හැ .අ .මත එලියට ගිය හැක)
    :dull:

    ඔව් එහෙම තමා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පොලීසියෙන් ID චෙක් කරන්න ඕනි නෑනෙ, මිනිස්සු ස්‍වයං විනයක් හදාගන්න ඕනි. ඒකෙනුත් කට්ටි පනිනවානම් ඉතිං කතා ජරල වැඩක් නෑ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    පොලීසිය නම් දාලා වැඩක් නැහැ. අද උදෙත් චෙක් පොයින්ට් පහක් හරහා ආවා බැලුවේ 3 ක් විතරයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,086
    113
    34
    Kalutara
    පොලීසිය නම් දාලා වැඩක් නැහැ. අද උදෙත් චෙක් පොයින්ට් පහක් හරහා ආවා බැලුවේ 3 ක් විතරයි.

    ඕන එකෙක්ට පාස් දෙනවා බන් පොලිසියෙන්. කිසි අවුලක් නෑ චෙක් කලත්.