ඕක අරගෙන හෙට ප්‍රාලේ කාර්යාලයේ ID section එකට ගිහින් චෙක් කරගෙන අනිද්දා ID එක ගන්න යන්න. ප්‍රාලේ එකෙන් ඕක System දාලා නැත්තන් ගිහින් වැඩක් නෑ. ඒකයිමචන් මට appointment එකක් දැම්මේ නැ.. මේක දුන්න අරන් යන්න කියල QR එකක් තියෙනවා..අනිද්දා යන්න ඉන්නේ.. මොනාද කරන්න ඔනේ View attachment 248979


