ජනාධිපතිතුමා ජාතික හැඳුනුම්පතේ තියෙන අංකෙන් උපන් දිනේ හොයන විදිහ අහල දාල තිබ්බ ත්රෙඩ් එක දැම්මාම මතක් වුනේ

දැන් එකදාස් නමසිය ගනං වල ඉපදුන අයගෙ ID නොම්බරේ මුල අංක දෙක එකදාස් නමසිය කීයෙද කියල දානවනෙ එතකොට 2000 2000න් පස්සෙ ඉපදුන අයගෙ අංක එන්නෙ කොහොමද ?

00 කියලද ? එතකොට 1900ත් එක්ක පැටලෙන්නැද්ද ?