NIC ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ජනාධිපතිතුමා ජාතික හැඳුනුම්පතේ තියෙන අංකෙන් උපන් දිනේ හොයන විදිහ අහල දාල තිබ්බ ත්‍රෙඩ් එක දැම්මාම මතක් වුනේ :dull: :dull:
දැන් එකදාස් නමසිය ගනං වල ඉපදුන අයගෙ ID නොම්බරේ මුල අංක දෙක එකදාස් නමසිය කීයෙද කියල දානවනෙ එතකොට 2000 2000න් පස්සෙ ඉපදුන අයගෙ අංක එන්නෙ කොහොමද ? :baffled: :baffled:
00 කියලද ? එතකොට 1900ත් එක්ක පැටලෙන්නැද්ද ? :oo: :oo:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජනාදිපතිතුමා හැදුවේ ෆ්‍රී වයිෆයි ගන්න. ඔක සාර්තක ක්‍රමයක්. ෆොමියුලා එක දන්නවනම් 100MB වඩා ගත්තැකි. එක එක අයිඩී එකෙන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජනාදිපතිතුමා හැදුවේ ෆ්‍රී වයිෆයි ගන්න. ඔක සාර්තක ක්‍රමයක්. ෆොමියුලා එක දන්නවනම් 100MB වඩා ගත්තැකි. එක එක අයිඩී එකෙන්.

    wifi ඕන්නෑ 2000 ඉපදුන කවුරු හරි ID එකේ අංකෙ තියෙන විදිහ කිව්වනං ඇති :yes: :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    wifi ඕන්නෑ 2000 ඉපදුන කවුරු හරි ID එකේ අංකෙ තියෙන විදිහ කිව්වනං ඇති :yes: :yes:
    2000ඉපදුන උන්ට අයිඩී 2016 නේද අයිඩී ගන්න ඇහැකි. එච්චර බාලයො මේකේ ඇතිද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් අයිඩින්ටි නම්බර්ස් වෙනස් කරලා.ඉස්සර 1990 ඉපදිච්ච කෙනෙකුගේ මුල අංක දෙක 90 නේ.දැන් 1990 කියලා දාන්නේ.2000න් පස්සේ ඉපදුන අයට 2000කියලා දානවා. දැන් අයිඩින්ටියේ ඉලක්කම් 12ක් තියෙනවා.කලින් අංක 9යි. ඒවගේම අගට ආපු V අකුරත් අයින් කරලා.
     
    • Like
    Reactions: WhiteWalker

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2000ඉපදුන උන්ට අයිඩී 2016 නේද අයිඩී ගන්න ඇහැකි. එච්චර බාලයො මේකේ ඇතිද?

    ඔය whitewalker කියන එකා ඉපදිලා තියෙන්නෙ 2001 ... මේ අවුරුද්දෙ O/L :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    2000 ipaduna unta thama ID na ne ? :oo:

    2000ඉපදුන උන්ට අයිඩී 2016 නේද අයිඩී ගන්න ඇහැකි. එච්චර බාලයො මේකේ ඇතිද?

    උන්ට ID ඔනෙවෙන්නේ 2016 :yes: අලුත් ID එක ගෙනාවෙත් ඔය හින්ද වෙන්න ඇති

    පිස්සුද බං අපි හිතුවට වඩා නාකි වෙලා බං 2000 ඉපදුන උන් ගිය අවුරුද්දෙ දෙසැම්බර් වල OL ලිව්ව :sorry: :sorry:

    ඔය whitewalker කියන එකා ඉපදිලා තියෙන්නෙ 2001 ... මේ අවුරුද්දෙ O/L :lol:

    ඔව් අන්කල් :baffled: :baffled:

    දැන් අයිඩින්ටි නම්බර්ස් වෙනස් කරලා.ඉස්සර 1990 ඉපදිච්ච කෙනෙකුගේ මුල අංක දෙක 90 නේ.දැන් 1990 කියලා දාන්නේ.2000න් පස්සේ ඉපදුන අයට 2000කියලා දානවා. දැන් අයිඩින්ටියේ ඉලක්කම් 12ක් තියෙනවා.කලින් අංක 9යි. ඒවගේම අගට ආපු V අකුරත් අයින් කරලා.

    thanks :D :D
     
    • Like
    Reactions: shaminda peiris