NIC | Licen එක ඉස්සුවා!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    ඇන්ට්‍රි දාල . රාජයේ සේවයේ මෙව්ව එක ගනින් . 838 අවසර පත්‍රය ගත්තා වගේ වටේ ගිහින් චාටර් වෙලා කරගනින් 😁😁
     
    • Haha
    Reactions: Hermes

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    NIC nam one day thamai, nattan masa ganak yai enna. Lost ID ekak replace karana widiya okkoma unge website eke thiyenawa
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Bro, search in this forum; I think this topic has been discussed before. By the way, you can obtain all the documents within one week, so don't worry. However, change the passwords of all online accounts and online banking accounts as well.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    NIC will not be a big problem. Sometimes the DL could be.
    My wife lost her license about six years ago. Her wallet was stolen. I had the number of the DL. You have to trace all the old records from Werahera even with their computer systems. She went to Werahera and they said they cant find the records as it's a bit too old. Also probably her original paperwork hasn't been forwarded to them from the kachcheri where she obtained it. That was the excuse.

    Eventually I had to resort to contacting a known girl who works in there in a different section, she herself went into the records section and found it within two hours and got a new one issued too. That's how things work. :(
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මගේ වොලට් එක ඉස්සුවා බන් ගිය සතියේ.. දන්න කෙනෙක් කියන්නකෝ මේ දෙක ආයේ හදාගන්න පියවර... මූලිකව NIC එක.
    පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන්න. ෆොටෝ ටික අරගෙන ඇන්ට්‍රි කොපියත් අරගෙන AG Office එකෙන් සහතික කරලා දෙන උප්පැන්න සහතිකේ මුල්පිටපතක් අරගෙන ග්‍රාමසේවක මුණගැහෙන්න. එයා දෙන ෆෝම් එක පුරවලා එක් දින ස්වා ද සාමාන්‍ය සේවා කියලා ග්‍රාමසේවකට කියන්න. මුද්දර ගාස්තු එතෙන්ට ගෙවන්න. එක්දින සේවයෙන් ගන්නවා නම් ග්‍රාමසේවක දෙන ඩොකියුමන්ට් ටික අරගෙන AG Office ඔකේ තියන හැදුනුම්පත් කාර්යාලයට යන්න. එතනින් ඔක්කොම ඩොකියුමන්ට් චෙක් කරලා ඒ ටික එන්විලොප් එකකට දාලා සීල් කරලා දෙනවා. ඒක අරන් පහුවදාම ID office එකට යන්න. උදෙන්ම යන තරමට ලේසී. ඉස්සරලාම තියන කවුනට්ටර් එකට ඩොකියුමන්ට් ටික බාරදීලා ඊලග බිල්ඩින් එකේ උඩ තට්ටුවට ගිහින් සල්ලි බදින්න. ඒ කරලා බලන් ඉන්න තියෙන්නේ. පැය 4 කින් විතර නම කතා කලාම ගිහින් ID එක චෙක් කරලා ගන්න තියෙන්නේ. මම හැදුවේ සහරාන් ගහපු කාලේ උදේ 8ට විතර බාර දුන්නේ 2 වෙනකොට ID එක අතට ලැබුනා. නෝමල් සර්විස් දැම්මොත් මාස 3-4ක් යනවා එන්න. අලුත් Plastic ID එක නම් කොපි එකක් නිකුත් කරනවා. ඒකට අඩු ගානක් යන්නේ.