NIC No Help!

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,331
    5,248
    113
    Loading...
    නමයි, ලිපිනෙයි විතරක් දන්න, අදුරන්නෙ නැති කෙනෙක්ගෙ NIC No ඒක හොයාගන්න විධියක් ගැන දන්නව ද? :confused:
     
    Last edited:

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ලිපිනේ දන්නවනේ ගෙදරට ගිහින් අහපන්. වෙන විදියක් නැ
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    නමයි, ලිපිනෙයි විතරක් දන්න, අදුරන්නෙ නැති කෙනෙක්ගෙ NIC No ඒක හොයාගන්න විධියක් ගැන දන්නව ද? :confused:

    election dept site eken balapan

    vehical number eka htiyanwa nam RMV site eken puluwan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ජෙන්ට ගහල ෆයිල් ටිකක් අතේ අරන් ඔය ගෙදරට යන්න. තව සාරියක් වගේ ඇඳගත්ත නංගි කෙනෙකුත් පස්ස්සෙන් ඉන්නවනං වඩාත් හොඳයි. ගිහින් කියන්න අපි ආවේ xx දෙපාර්තමේන්තුවෙන් සමික්ෂනෙකට කියල. මොනාහරි පොඩි ප්‍රශ්න ටිකක් අහල ගෙදර ඉන්න අයගේ විස්තර ටික ඕනේ කියල ID numbers ටික ඉල්ලගන්න. මොකක් හරි ෆෝම් කෑල්ලක් අරන් යන්න එතනදී පුරවන්න.

    මතක් කරල ගෙදර තාත්ත අයියල නැති වෙලාවක් බලල යන්න. ;)
    ​
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජෙන්ට ගහල ෆයිල් ටිකක් අතේ අරන් ඔය ගෙදරට යන්න. තව සාරියක් වගේ ඇඳගත්ත නංගි කෙනෙකුත් පස්ස්සෙන් ඉන්නවනං වඩාත් හොඳයි. ගිහින් කියන්න අපි ආවේ xx දෙපාර්තමේන්තුවෙන් සමික්ෂනෙකට කියල. මොනාහරි පොඩි ප්‍රශ්න ටිකක් අහල ගෙදර ඉන්න අයගේ විස්තර ටික ඕනේ කියල ID numbers ටික ඉල්ලගන්න. මොකක් හරි ෆෝම් කෑල්ලක් අරන් යන්න එතනදී පුරවන්න.

    මතක් කරල ගෙදර තාත්ත අයියල නැති වෙලාවක් බලල යන්න. ;)
    ​
    :yes::yes::yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,331
    5,248
    113
    Loading...
    election dept site eken balapan

    vehical number eka htiyanwa nam RMV site eken puluwan

    election dept site ඒකේ නැහැ. RMV site ඒකෙන් තාත්තගෙ ID No ඒක තමයි ගන්න වෙන්නෙ. ඒ වැඩෙත් හරි යන්නෙ නැහැ. :no:

    ජෙන්ට ගහල ෆයිල් ටිකක් අතේ අරන් ඔය ගෙදරට යන්න. තව සාරියක් වගේ ඇඳගත්ත නංගි කෙනෙකුත් පස්ස්සෙන් ඉන්නවනං වඩාත් හොඳයි. ගිහින් කියන්න අපි ආවේ xx දෙපාර්තමේන්තුවෙන් සමික්ෂනෙකට කියල. මොනාහරි පොඩි ප්‍රශ්න ටිකක් අහල ගෙදර ඉන්න අයගේ විස්තර ටික ඕනේ කියල ID numbers ටික ඉල්ලගන්න. මොකක් හරි ෆෝම් කෑල්ලක් අරන් යන්න එතනදී පුරවන්න.

    මතක් කරල ගෙදර තාත්ත අයියල නැති වෙලාවක් බලල යන්න. ;)
    ​

    ඹ්ක කරන්න බැහැ බන්. කන්න වෙන්නෙ අැල්ටො නැති වෙන්න මාට්ටු වුණොත්. කොහොම ද ID ඒකක්වත් ඉල්ලුවොත් "xx දෙපාර්තමේන්තුවෙ".
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,691
    3,410
    113
    :P:rofl:
    ජෙන්ට ගහල ෆයිල් ටිකක් අතේ අරන් ඔය ගෙදරට යන්න. තව සාරියක් වගේ ඇඳගත්ත නංගි කෙනෙකුත් පස්ස්සෙන් ඉන්නවනං වඩාත් හොඳයි. ගිහින් කියන්න අපි ආවේ xx දෙපාර්තමේන්තුවෙන් සමික්ෂනෙකට කියල. මොනාහරි පොඩි ප්‍රශ්න ටිකක් අහල ගෙදර ඉන්න අයගේ විස්තර ටික ඕනේ කියල ID numbers ටික ඉල්ලගන්න. මොකක් හරි ෆෝම් කෑල්ලක් අරන් යන්න එතනදී පුරවන්න.

    මතක් කරල ගෙදර තාත්ත අයියල නැති වෙලාවක් බලල යන්න. ;)
    ​
    Oya kiyna xx department ake weda karana ekek ee gedara idala eliyata awoth kohomada කන්නවෙයි අම්භානට නේද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම

    එහෙනං මෙහෙම කරමු, ගෙදරට බඩු විකුණන මෑන් කෙනෙක් වගේ යන්න, මොකක්හරි වටින බඩුවකට ගන්නම හිතෙන අඩු ගානක් කියන්න. බඩුව ගද්දි වගකීම් සහතිකයක් කියල කාඩ් එකක් දෙනවනෙ, ඒකට නමයි ID එකයි ලියල දෙන්න කියල දෙන්න. :P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,691
    3,410
    113
    එහෙනං මෙහෙම කරමු, ගෙදරට බඩු විකුණන මෑන් කෙනෙක් වගේ යන්න, මොකක්හරි වටින බඩුවකට ගන්නම හිතෙන අඩු ගානක් කියන්න. බඩුව ගද්දි වගකීම් සහතිකයක් කියල කාඩ් එකක් දෙනවනෙ, ඒකට නමයි ID එකයි ලියල දෙන්න කියල දෙන්න. :P
    ඔන්න idea
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,331
    5,248
    113
    Loading...
    එහෙනං මෙහෙම කරමු, ගෙදරට බඩු විකුණන මෑන් කෙනෙක් වගේ යන්න, මොකක්හරි වටින බඩුවකට ගන්නම හිතෙන අඩු ගානක් කියන්න. බඩුව ගද්දි වගකීම් සහතිකයක් කියල කාඩ් එකක් දෙනවනෙ, ඒකට නමයි ID එකයි ලියල දෙන්න කියල දෙන්න. :P

    හම්මෝ මචන්... ඡන්ද නාම ලේඛනෙන් වගේ බලාගන්න පුලුවන් ද? නැත්නම් පු.ලි.දෙ ඒකෙන් හරි? චාටර් නොවෙන්න කරගන්න ඹ්නි වැඩේ... :yes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ජෙන්ට ගහල ෆයිල් ටිකක් අතේ අරන් ඔය ගෙදරට යන්න. තව සාරියක් වගේ ඇඳගත්ත නංගි කෙනෙකුත් පස්ස්සෙන් ඉන්නවනං වඩාත් හොඳයි. ගිහින් කියන්න අපි ආවේ xx දෙපාර්තමේන්තුවෙන් සමික්ෂනෙකට කියල. මොනාහරි පොඩි ප්‍රශ්න ටිකක් අහල ගෙදර ඉන්න අයගේ විස්තර ටික ඕනේ කියල ID numbers ටික ඉල්ලගන්න. මොකක් හරි ෆෝම් කෑල්ලක් අරන් යන්න එතනදී පුරවන්න.

    මතක් කරල ගෙදර තාත්ත අයියල නැති වෙලාවක් බලල යන්න. ;)
    ​

    :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    හම්මෝ මචන්... ඡන්ද නාම ලේඛනෙන් වගේ බලාගන්න පුලුවන් ද? නැත්නම් පු.ලි.දෙ ඒකෙන් හරි? චාටර් නොවෙන්න කරගන්න ඹ්නි වැඩේ... :yes:
    ගමේ ග්‍රාමසේවක ගාව තියෙනවා චන්ද නාමලේඛනේ, එකෙන් බලාගන්න පුළුවන්. පිට අයට බලන්න දෙන එකක් නෑ ග්‍රාමසේවක ෂේප් කරගෙන අහගන්න තමා වෙන්නේ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,331
    5,248
    113
    Loading...
    ගමේ ග්‍රාමසේවක ගාව තියෙනවා චන්ද නාමලේඛනේ, එකෙන් බලාගන්න පුළුවන්. පිට අයට බලන්න දෙන එකක් නෑ ග්‍රාමසේවක ෂේප් කරගෙන අහගන්න තමා වෙන්නේ.

    4291566_orig.gif