NIC normal service

KarolisAppu

Well-known member
  • Nov 25, 2025
    523
    508
    93
    machan process eka poddak kiyapanko ID eka ganna.
    Application eka ganne kohenda ?
    Application eka gramaya sign karanna oneda ?
    Ita passe Divisional Sec gawata yanna oneda ?

    Poddak process eka kiyala deepanko
     
    • Like
    Reactions: kitsooftlk

    dillido

    Active member
  • Sep 17, 2025
    155
    198
    43
    machan process eka poddak kiyapanko ID eka ganna.
    Application eka ganne kohenda ?
    Application eka gramaya sign karanna oneda ?
    Ita passe Divisional Sec gawata yanna oneda ?

    Poddak process eka kiyala deepanko
    ග්‍රාම නිලධාරී ගිහින් හමුවෙන්න. වෙන විදිය අනුපිළිවෙලට ම කියයි.. ඒතනින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වෙන වැඩකොටසක් තියෙනවා..
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    523
    508
    93
    ග්‍රාම නිලධාරී ගිහින් හමුවෙන්න. වෙන විදිය අනුපිළිවෙලට ම කියයි.. ඒතනින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වෙන වැඩකොටසක් තියෙනවා..

    E hutti eyagen karaganna kiyanawa details nokiya
     
    • Sad
    Reactions: dillido

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,095
    113
    මොකක්ද බං මේ මුන්ට වෙලා තියෙන්නේ. මගෙ 2008 ඉඳලා කිසිම අවුලක් update එකක් නොකර use කරපු ID එක තියෙන්නේ.

    පහුගිය දවසක police repirt එකක් ගන්න දැම්මා. උන්ගෙන් email එකක් එනවා මාගෙ ID number එකට rofile එකක් DPR එකේ නැහැ කියලා
     
    dillido

    Active member
  • Sep 17, 2025
    155
    198
    43
    E hutti eyagen karaganna kiyanawa details nokiya
    නිවැරදි තොරතුරු දෙන්නේ නැත්නම්. 1919 කතා කරලා දැනගන්න. ඕන දේවල් , යන්න ඕනේ තැන් ඉඳන් කියලා දෙයි පිළිවෙලට.