nic registration help

Emios

Well-known member
  • Dec 10, 2009
    32,956
    11,838
    113
    machan nic.lk eke domain ekak register karoth company name ekakin,mage br eke wena name ekak tiyenne.but wena ekek man gatta domain eka naminma br ekak aran passe mage domain eka uta claim karanna puluwanda?

    api hitamu abc.lk eka mage janithaproductions br eken register karanawa
    wena ekek abc.lk br ekak aragena mage eka claim karanna hadanawa?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    3,921
    4,387
    113
    උඹට BR එකේ තියන නම මොක උනත් වෙන නමකට ඩොමේන් එකක් ගන්න පුලුවන්. වෙන එකෙක්ට ඒක ක්ලේම් කරන්න බෑ...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    11,445
    1,316
    113
    41
    Kandy,Kiribathkumbura
    උඹට BR එකේ තියන නම මොක උනත් වෙන නමකට ඩොමේන් එකක් ගන්න පුලුවන්. වෙන එකෙක්ට ඒක ක්ලේම් කරන්න බෑ...
    nic eke un illanne neththe idame oppuwa witharai.. maha jarama service ekak tiyenne. mama .lk gannema ne. koma hari dot com walata customer kemathi karagannawa
     
    • Haha
    Reactions: gnilukshi

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    3,921
    4,387
    113
    nic eke un illanne neththe idame oppuwa witharai.. maha jarama service ekak tiyenne. mama .lk gannema ne. koma hari dot com walata customer kemathi karagannawa
    එහෙම එකක් නෑ බං. මම කස්ටන්ට ඕන තරං රෙජිස්ටර් කරනනෙ ඔය. ඊමේල් එකක් ගහල ඕන දෙයක් කරගන්නත් පුලුවන්. මට නං අවුලක් නෑ.
     
    • Like
    Reactions: RLT4U

    Emios

    Well-known member
  • Dec 10, 2009
    32,956
    11,838
    113
    එහෙම එකක් නෑ බං. මම කස්ටන්ට ඕන තරං රෙජිස්ටර් කරනනෙ ඔය. ඊමේල් එකක් ගහල ඕන දෙයක් කරගන්නත් පුලුවන්. මට නං අවුලක් නෑ.
    domain eka register unata pay karanna awe nane ban?
     

    gnilukshi

    Active member
  • Oct 9, 2008
    127
    139
    43
    nic eke un illanne neththe idame oppuwa witharai.. maha jarama service ekak tiyenne. mama .lk gannema ne. koma hari dot com walata customer kemathi karagannawa
    sirawatama ohoma kaalayak thibba, matath thiththa una, dan nam un ehema nallu. but mona pissuwak kelida sure nathi nisa lk puluwan tharam avoid karanawa
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    32,956
    11,838
    113
    man dan dekak gatta.expiry date ekakuth ne.pay karanna aweth ne.domain ekath registered :oo:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    3,921
    4,387
    113
    now,domain eka mage list ekatath awa.pending kiyalawath ne.name server change karannath puluwan :oo:
    තාම රෙජිස්ටර් නෑ යකෝ. උඹට තව ටිකෙන් මේල් එකක් එයි ප්‍රොසෙසිං කියල. ඊට පස්සෙ උඹේ ඩීටේල්ස් රිවීව් කරල ආපහු මේල් එකක් එවනවා අඩුපාඩු තිබ්බොත් ඒවා කියලා. එහෙම නැත්තං පේ කරන්න කියල මේල් එකක් එනවා. ඊට පස්සෙ උඹට බැංකුවෙන් හරි nic එකට ලොග් වෙලා මයි ඕඩර් රිෆරන්ස් එක හරහා හරි පේ කරන්න පුලුවන්. ඊටත් පස්සෙ මේල් එකක් එනවා ඇක්ටිව් කලා කියලා. උඹට නේම් සර්වර්ස් එහෙම දාල ඩොමේන් එක පොයින්ට කරගතතෑකි ඊට පස්සෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    32,956
    11,838
    113
    තාම රෙජිස්ටර් නෑ යකෝ. උඹට තව ටිකෙන් මේල් එකක් එයි ප්‍රොසෙසිං කියල. ඊට පස්සෙ උඹේ ඩීටේල්ස් රිවීව් කරල ආපහු මේල් එකක් එවනවා අඩුපාඩු තිබ්බොත් ඒවා කියලා. එහෙම නැත්තං පේ කරන්න කියල මේල් එකක් එනවා. ඊට පස්සෙ උඹට බැංකුවෙන් හරි nic එකට ලොග් වෙලා මයි ඕඩර් රිෆරන්ස් එක හරහා හරි පේ කරන්න පුලුවන්. ඊටත් පස්සෙ මේල් එකක් එනවා ඇක්ටිව් කලා කියලා. උඹට නේම් සර්වර්ස් එහෙම දාල ඩොමේන් එක පොයින්ට කරගතතෑකි ඊට පස්සෙ.
    itin bn registered nattan nameserver change karanna denne kohomada :oo: status eke tiyenne provisional kiyala
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    3,921
    4,387
    113
    itin bn registered nattan nameserver change karanna denne kohomada :oo: status eke tiyenne provisional kiyala
    ඉවසලා හිටපං මේල්ස් ටික එනකල්... ඊට පස්සෙ ගෙවපං...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    3,921
    4,387
    113
    gewanneth nethuwa nameserver change karanna dena domain host ekak dekkamai :sorry:
    මම නං ප්‍රොසෙස් වෙන්න කලින් නේම් සර්වර් මාරු කරලා නෑ මෙච්චර කාලෙකට...
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    8,886
    4,359
    113
    ගෙදර බන් !!
    gewanneth nethuwa nameserver change karanna dena domain host ekak dekkamai :sorry:

    nameserver change karanna option eka thibunata oka aththatama wenne na bn.
    mokada thama domain eka register welath na uba pay karapu nathi nisa. thama reserve ekak vitharai aththe.

    Nic.lk nam mata godak hodai. unge CS eka dan nam hodai kalin kohomada danne na.

    eka newei,
    uba kalin ahapu prashne thamai matath thiyena csase eka call ekak dala ahala balapan.
    mokada kalin thread ekak giya mokadda e wage huta patayak.