Nice hotels for a Honeymoon ?

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මුලින්ම කියපන් උබේ budget 1 කියාද කියලා.
    hunnasfalls ගණන් වැඩි. rate නෙට් 1 check කරපන්.
    මම amaya hills ගියා. place 1 වරදක් නෑ. honemoon offer 1 කුත් set වුනා.
    mahaweli reach 1 හිටියා. එතනනම් පට්ට.2nd day shoot කලෙත් එතන.
    රූම් 1 interior සිරා.
    මමත් thread 1 දැම්ම ඒ දවස්වල.
    මේ palce ටිකත් හොදි.
    *Theva residence
    * cinnamon citadel (මෙතන book කරන්න බලද්දී ඒ මාසෙම full වෙලා )

    ඔයා tripadviser වෙබ් site 1ත් බලන්න.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    Kandy Hanthana Theva Recidancy (Penthouse is great). Idala tiyenawa ela.. lassnai

    theva-residency-32067-650x500.jpg

     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,409
    461
    83
    Reply kala katath thanks machanla...godak thanks katath.

    mama hoyanne rs 20,000 range eke yana place ekak..98acres ehema okkoma book wela thiyenne..Hunnasfalls and langdale by amaya ehema baluwa..eway room ekak 40,000 withara wenawa...e ganana orotthu denne naa

    20,000 range eke hoda place ekak hoyanne
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    මචං මමත් December වල බදිනවා. ගොඩක් හොයල හොයල අන්තිමට මට සෙට්උනා රන්දෝලි කියන හොටෙල් එකේ honymoon offer එකක්. අර ගියදවස් ටිකේ KCC එකේ exhibition එකක් තිබ්බේ, එකේදි සෙට් උනා. මට ගණන් හරියටම මතක නෑ. mountain view deluxe double room එක F /B = 20-21, H /B = 18-19, B &B =16-17 ගානක් ඒ offer එකට. tax , service charge ඔක්කොම එක්ක. හෙනම ලාබයි 4 star හොටෙල් එකක් නිසා. පස්සේ web එකේ හොයද්දි tripadvisor.com එකේ Kandy වල හොදම honeymoon හොටෙල් වලින් උඩින්ම මේ හොටෙල් එක තියෙනවා. Review වල තියෙන හැටියට ගොඩක් හොද හොටෙල් එකක් වගේ.ඉතින් මමත් තෝරගත්තා මේ hotel එක.මොන hotel එක බැලුවත් කමක් නෑ customer review කිවපන්. සමහර ලොකු hotel වල නම විතරයි. පලු යන්න බැනල තියෙනවා.
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    DJ/ 3 Piece Band/ Full Band for your wedding :yes:
    DJ package include DJ, lights, smoke and transport


    ""SPECIAL RATES FOR ELAKIRI MEMBERS"" ;)
    PM for more details
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    98 acres pala. That's all of the best hotels in the world


    this is the best place

    slider-5.jpg


    01-Home.jpg


    02-Home.jpg


    98-acres-resort.jpg


    98-acres-resort-30790-650x500.jpg


    4restaurant.jpg


    61-classifieds-982.jpg


    පට්ට හොටෙල් එක බන්.. මාත් කවදහරි බැදපු දවසක මෙකටම තමයි යන්නෙ බන්. :lol::lol:
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    man hithane inne 98 Accers yanna kiyala .....
    hotels dakkma mokakadata yanne kiyala hitha gana ba ...........