ඔන්න උබව ධනවත් කරා
add rep +
elaaaazzzzz rep iwarai banz

ඒගොල්ලන්ට නියගෙ අවහම වතුර නැහැ,වතුර නැති උනහම වගා කරන්න බැහැ.වගා කලේ නැති උනොත් කන්න නැහැ.
කන්න නැති උනහම කොස් ගෙඩියටත් මිනිමරාගන්න එක ඒගොල්ලොන්ට පුරුද්දකට ගිහින් තියෙන්නේ .
දුප්පත් කම නිසා ඒගොල්ල කගේ හරි අතකොළුවක්.දුප්පත්කම කියන එක ආතල් ගන්න ගමට ගියපු එවුන්
දකිනවා වගේ සුන්දර දෙයක් නෙමේ.දුපත් කමත් එක්ක ජීවත්වෙන මිනිස්සු තමා දන්නා එකේ තියෙන දුක.

+