Nicjosh ට නැවතත් පුක්ෂණය වීමේ වරම් - සේනාධිපතිගේ විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    nicjosh83 ට පුක්ඛ දණ්ඩනය දෙන්න සේනාධිපති ඔන්න ඔසී එනවලු.
    කුලියට කරන්න සල්ලි අරන් හැමදාම බොක වෙනවා කියලා කම්ප්ලේන් කරලා.
    ලෑස්ති වෙලා ඉන්න වද පොල්තෙල් කාලකුත් අරන් එයි පුකේ පාර දීලා යන්න. ලොල්


    ඇවන්ගාඩ් පුද්ගලික සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම අප්‍රේල් මස 23 දා තෙක් තාවකාලිකව අත් හිටුවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා.
    ගාල්ල ආසන්න මුහුදේ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි සහ ජීව උණ්ඩ තබාගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණා.

    වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිමට තම සේවාදායකයාට විදේශ ගත වීමට ඔහුගේ විදේශ ගමන් තහනම තාවකාලිකව අත් හිටුවන ලෙසට ඔහුගේ නීතිඥවරයා මහාධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී .
    එම ඉල්ලීම පිළිගත් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සේනාධිපති ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව අත් හිටුවීමට නියෝගයක් නිකුත් කළා.

    Confidential2.jpg

    image.png


    Ko Ada Mhindata Cade yena aya ne nethe? Hkz mhattayo!!!

    ගුඑන්පි ගොබ්බ බඩු ටික වරෙව්.

    උසි උසි කලින් නූල් වල ගූ වුනා වගේ මේකෙත් බොක වෙලා යන්න එන්න 🤣😂
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නිශ්ශංක සේනාධිපතිගේ සමාගමෙන් දැන් සතියකට දෙකකට වගේ කලින් දැන්වීමක් දාලා තිබ්බා ෆේස්බුක් පේජර් එහෙම කරන, ඔන්ලයින් ෆෝරම් වල ඉන්නා අයට එයලා එක්ක කුලියට සෙට් වෙන්න කියලා. සල්ලි දීලා මිනිහා ගැන පොස්ට් දාගන්න වැඩ තමයි කරන්න තියෙන්නේ. මේකෙත් ඇති එහෙම වැඩ කරන උන්. එක අතකින් ඒ වගේ කුලියට ලියන අයට දොසක් කියන්නත් බැහැ. මොකද අපි හැමෝම මොකක් හරි ජීවිකාවක් කරලා නොවැ ජිවත් වෙන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,948
    113
    ඕකුන් ඉන්නෙ හෙලුවෙන් පූක්ෂණය කරන්න කියල දෙයක් ඉතුරු වෙලත් නෑ ටෙන් වීල් දෙකකට 8 ගහන්න පුළුවන් කිසි කරදරයක් නැතුව.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    කැප්ටන් බාබෝසා

    මේ පාර නං තුවක්කු එකට ඇතිල්ලෙන්නේ නැතිවෙන්න කොළ කෑලි දාල ඇත්තේ
     
    • Haha
    Reactions: kasun_kbp