nicjosh83 භාර්‍යයාවක් නොවන ආර්‍ය්යාව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බම්ප් කර කර හිටපන් නාකි වහල :lol::lol:

    මේ JVP පිස්සා කියනව අැඩ්මින්ට FAKE ban කරන්නලු ඒ උනාට උෟම ඊයේ කියනව උෟට fake account 6ක් තියෙනවලු.මූ කාගෙ හයියක්ද මේ ගන්නේ..අපි අතින් පොඩි වැරැද්දක් උනොත් අපිව ban කරන අැඩ්මින් මුං වගේ පිස්සු පොන්නයොන්ගෙන්‍ ප්‍රසිද්ධියේ fake තියෙනව කියල fake ban කරපං පොන්නයො කියල බැණුම් අහගෙනත් උන්ව තියන් ඉන්නවා..:rofl::rofl:

    PwRmKEo.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1897393

    UCvDIZI.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1909709&page=4

    :baffled::baffled:
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    මචන් මම කතා කරන්නේ වැදගත් උන් එක්ක විතරයි....sorry උඹව ආයේ block කළා...

    Block කරන්න තරම් රිදිලද :rofl: :rofl: :rofl:
    කුරුදුවත්ත වලව්වෙයි මැදමුලන වලව්වෙයි GangBang වෙන අසරණ උඹෙන් කොල්ලො ආතල් ගන්න එක වැරදි බන්
    අනුකම්පා කරන්න ඕන උඹලා වගේ පව්කාර ජීවිත වලට
    ඒත් උඹ තේරුම් ගන්න ඕන දෙයක් තියනවා හාමුලාට වහල් කම් කලාට උන් උබව වගේම මේ රටත් අවුරුදු 70ක් තිස්සේ දූෂණය කරනවා කියන එක
    එහෙම වෙලා තියෙන්නේ ජාතියේ අවාසනාවට උඹලා වගේ නෝන්ජල් වහල් ජීවිත බහුතරයක් මේ රටේ ඉන්න නිසා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Block කරන්න තරම් රිදිලද :rofl: :rofl: :rofl:
    කුරුදුවත්ත වලව්වෙයි මැදමුලන වලව්වෙයි GangBang වෙන අසරණ උඹෙන් කොල්ලො ආතල් ගන්න එක වැරදි බන්
    අනුකම්පා කරන්න ඕන උඹලා වගේ පව්කාර ජීවිත වලට
    ඒත් උඹ තේරුම් ගන්න ඕන දෙයක් තියනවා හාමුලාට වහල් කම් කලාට උන් උබව වගේම මේ රටත් අවුරුදු 70ක් තිස්සේ දූෂණය කරනවා කියන එක
    එහෙම වෙලා තියෙන්නේ ජාතියේ අවාසනාවට උඹලා වගේ නෝන්ජල් වහල් ජීවිත බහුතරයක් මේ රටේ ඉන්න නිසා

    හරි බන්..උඹව block..sorry ignore කලේ නැහැ... පිස්සොත් එක්ක බෑ...shruk විතරයි
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    උට්ටො මේ පෙරුමාල් නෙමේනෙ... මම ටික කාලෙකට කලින් ඌත් එක්ක කතා කරලා තියනවනෙ..ඌට ටමිල් ඇක්සන්ට් එකක් තිබ්බනෙ... දැන් ඒක නෑනෙ.. සමහරවිට පස්සෙ සින්හල ඉගන ගන්න ඇති:sorry::sorry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උට්ටො මේ පෙරුමාල් නෙමේනෙ... මම ටික කාලෙකට කලින් ඌත් එක්ක කතා කරලා තියනවනෙ..ඌට ටමිල් ඇක්සන්ට් එකක් තිබ්බනෙ... දැන් ඒක නෑනෙ.. සමහරවිට පස්සෙ සින්හල ඉගන ගන්න ඇති:sorry::sorry:
    https://twitter.com/GameKaraya/status/1171287140455440385
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මතක නම් කියන්න..අපි කතා කලේ කොහෙදිද:D
    මට මතක නැහැ උබත් එක්ක කතා කළා. හැබැයි, මේකේ එකෙක් එක්ක මම කතා කළා ෆෝන් එකෙන්, ගයාන් කුවේට් එක්ක. ඒ හැරුනහම ඔන්ලයින් ඕඩියෝ කන්වසේෂන් සයිට් එකක, එළකිරියේ සෙට් එකක් සෙට් උන දවසක කෙනෙක් එක්ක කතා කළා. ඒ උබද දන්නේ නැහැ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මට මතක නැහැ උබත් එක්ක කතා කළා. හැබැයි, මේකේ එකෙක් එක්ක මම කතා කළා ෆෝන් එකෙන්, ගයාන් කුවේට් එක්ක. ඒ හැරුනහම ඔන්ලයින් ඕඩියෝ කන්වසේෂන් සයිට් එකක, එළකිරියේ සෙට් එකක් සෙට් උන දවසක කෙනෙක් එක්ක කතා කළා. ඒ උබද දන්නේ නැහැ.

    :yes::yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේකේ උන් ගොඩක් මාව දන්නවා බන්. මේ අහවලා කියලා දන්නේ නැහැ. දතාගේ ඩෙන්ටල් එකට ගිහින් ඌ අදුරගත්තේ නැහැ. මුද්‍රනගෙන් වැඩක් කරගත්තා ප්‍රෙස් එකට ගිහින්, එත් ඌ දැනගත්තේ නැහැ. මිනිමුතු මෝරා එක්ක එක ටේබල් එකේ ද්රින්ක් එක දාලා තියනවා, එළකිරි ලෝයර් බුවා එක්ක. ඒ දන්නෙත් නැහැ. එදා මාත්රුකාවටත් එළකිරි සේනාල් ආවා, කිබුලා කිව්ව කතා අද වගේ මතකයි.. කිසි එකෙක් දන්නේ නැහැ ටේබල් එකේ ඒ වෙලාවේ සේනාල් හිටියා කියලා. මේකේ ගොඩක් උන්ව මගේ නමින් දන්නවා. එත් ඒ පෙරුමාල් කියලා දන්නේ නැහැ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :rofl::rofl::rofl::rofl:

    දාපන්.

    ඒක නෙමෙයි troll කරද්දී ජෙප්පෝ එක්ක ආවම අවුල් බන්..for an example 54100...he carries a lot of baggage මචන්...

    ඔය pavithra_UK , rangana26 වගේ උන් නම් ටොප් බඩු..උන් එක්ක උඹ මේ ත්රෙඅඩ් එක පටන් ගත්තනම් සැහෙන දුරක් ගිහිල්ල...දැන් බලපන් අංක ජෙප්පගේ මගුල් වලින් මේ thread එක වැහිලානේ... :baffled:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒක නෙමෙයි troll කරද්දී ජෙප්පෝ එක්ක ආවම අවුල් බන්..for an example 54100...he carries a lot of baggage මචන්...

    ඔය pavithra_UK , rangana26 වගේ උන් නම් ටොප් බඩු..උන් එක්ක උඹ මේ ත්රෙඅඩ් එක පටන් ගත්තනම් සැහෙන දුරක් ගිහිල්ල...දැන් බලපන් අංක ජෙප්පගේ මගුල් වලින් මේ thread එක වැහිලානේ... :baffled:
    උබ ඇයි බන් උත් එක්ක එච්චර ඇරියස්.. මම දාපු එකට උබට රිදුනනේ සැහෙන්න. එත් උබ බම්ප් කලේ අරුගේ ත්‍රෙඩ්.. එහෙම එපා බන්.. මම රිද්දපුවහම මට රිද්දපන්.. නැත්තම් තේරුමක් නැහැනේ මම මහන්සි වෙලා අනිත් උන් ආතල් ගත්තම.