nicjosh83 ponnayage amma

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113

    ‘ජනාධිපතිතුමාට චන්ඩිකම් පෙන්නපු නෝනා එලියට වරෙන්’ හිරුණිකාගේ නිවස වටලා විරෝධතා…​



    ‘ජනාධිපතිතුමාට චන්ඩිකම් පෙන්නපු නෝනා එලියට වරෙන්’ හිරුණිකාගේ නිවස වටලා විරෝධතා…

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මාලඹේ පිහිටි නිවස ඉදිරියේ පිරිසක් ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරත විය.

    ‘ජනාධිපතිතුමාට චන්ඩිකම් පෙන්නපු නෝනා එලියට වරෙන්’ යැයි කියමින් එම පිරිස් විරෝධයේ යෙදුනහ.

    ජනාධිපතිවරයාගෙන් මිරිහානේ පිහිටි නිවස ඉදිරියේ සමගි ජන බලවේගයේ කාන්තාවන් පිරිසක් විරෝධතා සිදුකිරීමෙන් පසු මෙම විරෝධතාවය පැවැත්විණි.

    එම විරෝධතාවයට නායකත්වය දෙනු ලැබේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසිනි.

    @nicjosh83


     
    • Haha
    Reactions: Cypress and malrulz