Nicon d5300

මගේ තේරීම :

  • Total voters
    51
  • Poll closed .

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    1519_D5300_left.png

    මේ කැමරාව දැන් ගන්න හොඳද කොල්ලනේ. (Rs. 82,500 i)

    Link

    අවුරුදු 4 කට වඩා පරණයි මේ මොඩ්ල් එක. 2013 දි තමා මුළින්ම ආවෙ.

    වෙන සජෙසන්ස් තියනවා නං ඒවත් දාගෙනම යමල්ලකෝ.

    80 - 85 තමා උපරිම යට කරන්න පුළුවන්.

    බම්පියක් හරි ඕනෙ ඩුලා පුටාලා :cool:

    PS:- මං බිගිනර් කෙනෙක් හරිය, මීට කළින් DSLR එකක් පාවිච්චි කරලා නෑ නෑ නෑමයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    7200 එක හොදයි...
    7500 එකත් හොදයි
    5 සීරිස් එක නං අනේ මන්දා... මට සෙට් නෑ එච්චර 5300 එකකිං තමා මේ ටිකේ පොටෝ ගන්නෙ..
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    7200 එක හොදයි...
    7500 එකත් හොදයි
    5 සීරිස් එක නං අනේ මන්දා... මට සෙට් නෑ එච්චර 5300 එකකිං තමා මේ ටිකේ පොටෝ ගන්නෙ..

    7 සීරිස් යන්න තරං වත්කමක් නෑ බොස් :sorry:

    තැන්ක්ස් බ්‍රෝ :cool:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,737
    113
    Awesome camera man. You will never regret. One of the best DSLRs from Nikon. Apart from the kit lens, buy a af-s nikkor 35mm f1.8 dx prime lens as well. Look the camera at photo technica, they might have some offers.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    Dont spend all of your money on dslr.
    Buy used D5200 or D3300
    Spend rest of your money for a good lens.

    If you are a beginner you will not use half of the features that camera gives you. My advise is 'get a used camera and good lens. May be 50mm and 18-140mm.

    Dont look for mega pixcel values. It doesnt make any difference. Althugh get a camera that has atleast 6400 iso.

    Remember. Cameras change and lenses dont
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Dont spend all of your money on dslr.
    Buy used D5200 or D3300
    Spend rest of your money for a good lens.

    If you are a beginner you will not use half of the features that camera gives you. My advise is 'get a used camera and good lens. May be 50mm and 18-140mm.

    Dont look for mega pixcel values. It doesnt make any difference. Althugh get a camera that has atleast 6400 iso.

    Remember. Cameras change and lenses dont

    Now thats what im taking about... good advice bro.....
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උබ මොනවාද කරන්න හිතං ඉන්නේ. ආතල් එකට කැම් එකක් ගන්නද,
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    ඕක depend වෙනවා උඹ ඕකෙන් කරන්න බලාපොරොත්තු වෙන දේ එක්ක. නිකන් ආතල් එකට ෆොටෝ ගසන්න නම් ගන්නේ ඕක සෑහෙන්නම හොඳයි. නමුත් ප්‍රොෆෙසනල්/ කමර්ශල් ෆොටෝග්‍රැපි කරනවා නම් අඩු තරමේ 7 සීරීස් වත් යන්න.
    කැනොන්ද නිකෝන්ද කියන එක ලොකුවට ප්‍රශ්නයක් කරගන්න එපා. පොඩි පොඩි වෙනස් කම් තියෙන්නේ. දෙකෙන් මොන එක ගත්තත් හරි ස්කිල්ස් එක්ක හොඳ තත්වයේ අවුට්පුට් එකක් ගත්තැකි. :yes::yes:
     
    :yes::yes::yes:
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මගෙ ලග තියන්නේ D5300.. කියන්න තරම් වරදක් නෑ මට නම්.. කැමරාව හොදයි..
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    සෙට් එකටම තැන්ක්ස් කොල්ලනේ. පස්සෙ වෙන වෙනම කෝට් කරන්නං. දැනට හැමෝටම ස්තුති වේවා :yes:

    ඇත්තටම ආතල් ඒකට පොටෝ ගන්න තමයි කැමරාව ගන්නෙ. ප්රෝෆිෂනල් වැඩ වලට නෙමේ. ට්‍රිපක් ගියාම, නැත්තං වෙන එදිනෙදා පොඩි පොඩි දේවල් වලට විතරයි.

    මං බිගිනර් කෙනෙක්

    මේ තත්ත්ව යටතේ ලෙන්ස් එක 18-55 ඇති නේද? 18-140 අරං තේරුමක් නැතිවෙයි නේද වැඩිවෙන ගානත් එක්ක බලද්දී