Nicon d5300

මගේ තේරීම :

  • Total voters
    51
  • Poll closed .

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    සෙට් එකටම තැන්ක්ස් කොල්ලනේ. පස්සෙ වෙන වෙනම කෝට් කරන්නං. දැනට හැමෝටම ස්තුති වේවා :yes:

    ඇත්තටම ආතල් ඒකට පොටෝ ගන්න තමයි කැමරාව ගන්නෙ. ප්රෝෆිෂනල් වැඩ වලට නෙමේ. ට්‍රිපක් ගියාම, නැත්තං වෙන එදිනෙදා පොඩි පොඩි දේවල් වලට විතරයි.

    මං බිගිනර් කෙනෙක්

    මේ තත්ත්ව යටතේ ලෙන්ස් එක 18-55 ඇති නේද? 18-140 අරං තේරුමක් නැතිවෙයි නේද වැඩිවෙන ගානත් එක්ක බලද්දී

    18-55mm epa..go for 18-140mm...ganan wadi wage nam D3400+18-140mm gnta...plwnm prime lense ekakuth ganin
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113

    18-55 ඇති වගේ හිතෙනවා නම් ගනින් pixel 2 හරි iphone 7+ එකක් හරි. DSLR එකක් ගන්න එපා. ජෝක් නෙමෙයි සිරාවටම කියන්නේ.

    ට්‍රිපක් ගියාම, නැත්තං වෙන එදිනෙදා පොඩි පොඩි දේවල් වලට විතරයි.

    උබට ඕනේ ටිකක් ලොකුවට පේන්නද. යාළුවන්ට නෑදෑයන්ට පොර කියලා පෙන්න ෆොටෝ ගන්නද ?

    එහෙම නැතිනම් හොද කැමරාවක් තියෙන ෆෝන් එකක් ගනින්. ඔය D5300 + 18-55ට වඩා වැඩක් හොදයි.

    නැති නම්බි ගිනර් කෙනෙක් උනත් ඉස්සරහට හොබී එකක් විදියට ෆොටො ගහන්න ආසද ?

    එහෙමනම් ඔය 18-55 විසික් කරලා 18-140 වත් ගනින් අඩුම ගානේ.

    නැත්නම් උබටත් වෙන්නේ අඩු ශටර් කවුන්ට් එකක් තියෙන කැමරාවක් විකිනීමට ඇත කියලා ඉක්මන් එකේ දාන්න.

    අනික ඔය DSLR උස්සන් ට්‍රිප් යන ඒක උබ හිතන තරම් ලේසි නෑ. ඕවා උස්සන් යන්න ගියාම ට්‍රිප් එකේ ආතල් එකක් නැ පොර වෙන්න දගලන එකෙක් හෝ බොක්කෙන්ම ෆොටෝ ගහන එකෙක්ට ඇරෙන්න.

    මම කැමරාව තිබ්බට ආතල් ගන්න (කාලා බිලා පිස්සු නටන්න) යනවනම් කැමරාව ගෙදර තියලා යන්නේ.

    අනික ඕකක් ගත්තම ඕක පරිස්සම් කරන්න. පුස් බැදෙනවා. ඒවාට නවත්තන්න නිතරම බලාගන්න ඕනේ. දුවිලි වලින් පරිස්සම් කරන්න ඕනේ.

    අනික් ඒක DSLR එකකින් gahana raw images පට්ට චෝර. බොරු නම් කියන්නේ iphone හොද ෆෝන් එකකින් සහ 18-55 ලෙන්ස් එකෙන් ගත්ත ෆොටෝස් බලපන්. ෆෝන් එකෙන් ගන්න ඒවා හොදයි. මොකද ඒවාට ඖටෝ filters add වෙලා එන්නේ. ෆොටෝ ඒක ගත්ත කෙලින්ම facebook, insta, tweet, whatsapp, viber share කරා.

    DSLR එකෙන් ගන්න ඒවා රෝව් ඒවා චෝර. හැබැයි පොස්ට් එඩිට් කරන්න පුළුවන් පට්ටට මොකද රෝව් නිසා. ඉතින් DSLR එකෙන් ගත්ත. කොම්පුටර් එකට කොපි කරා. ලියිට්රුම් ඔපෙන් කරා. color balance, retouch අනන් මනම් ඔක්කොම කරලා පැයකට විතර පස්සේ ෆොටෝ ඒක රේඩි share කරන්න.

    ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ. නිකන් ට්‍රිප් එකක් ගිහින් ෆොටෝ එකක් ගන්න. bday එකකට ෆොටෝ එකක් ගන්න nikon D5300 + 18-55 ලෙන්ස් එකක් අරගෙන උබට කැමරා එපා වෙයි.

    ** අපේ උන් facebook එකේ මොඩෙල් කරන කෙල්ලොන්ගේ ෆොටෝස් දැකලා හිතන්නේ DSLR එකක් තියේ නම් ෆොටෝ ඒවගේ ගන්න පුළුවන් කියලා. මතක තියාගන්න. ඕවා ගහන උන් ගහන්නේ 70-200 2.8 ලෙන්ස් වලින් ගොඩක් වෙලාවට. ඒ ලෙන්ස් එකක් 200000 කට වැඩි.

    ** කැමරාවේ තියෙන වටිනාම දේ තියෙන්නේ කැමරාවට අඟල් 2 පිටිපස්සෙන්
     
    • Like
    Reactions: guyzon

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642

    එළ. පට්ට විස්තරයක්. තැන්ක්ස් වේවා !
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    18-55mm epa..go for 18-140mm...ganan wadi wage nam D3400+18-140mm gnta...plwnm prime lense ekakuth ganin

    prime lense සිද්දිය මොකද්ද මචං. ෆික්ස් අගයක් තිබ්බම වාසිය මොකද්ද?

    එළ. ගන්න එකේ 18-140 ම ගත්ත නං හරි වගේ. එහෙම උනොත් කැමරාව අඩු එකකට ගහින් ලෙන්ස් එක 18-xxx ඔප්ෂන් එකට යනව
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    prime lense සිද්දිය මොකද්ද මචං. ෆික්ස් අගයක් තිබ්බම වාසිය මොකද්ද?

    එළ. ගන්න එකේ 18-140 ම ගත්ත නං හරි වගේ. එහෙම උනොත් කැමරාව අඩු එකකට ගහින් ලෙන්ස් එක 18-xxx ඔප්ෂන් එකට යනව

    fix length ekak thiyena eke wasiyak na.
    prime lens wala normal enne f1.8, f1.1 wage apature ekak.
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    prime lense සිද්දිය මොකද්ද මචං. ෆික්ස් අගයක් තිබ්බම වාසිය මොකද්ද?

    එළ. ගන්න එකේ 18-140 ම ගත්ත නං හරි වගේ. එහෙම උනොත් කැමරාව අඩු එකකට ගහින් ලෙන්ස් එක 18-xxx ඔප්ෂන් එකට යනව

    ඔය ලෙන්ස් එක හොඳයි වෙඩින් ෆොටෝග්‍රෆි හරි ලෑන්ඩ්ස්කේප් ෆොටෝ කරන කෙනෙකුට :yes:...උඹ ඔය ලෙන්ස් පස්සේ ගනින් දැනට 18-140 ඇති:yes:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    fix length ekak thiyena eke wasiyak na.
    prime lens wala normal enne f1.8, f1.1 wage apature ekak.

    ඔය ලෙන්ස් එක හොඳයි වෙඩින් ෆොටෝග්‍රෆි හරි ලෑන්ඩ්ස්කේප් ෆොටෝ කරන කෙනෙකුට :yes:...උඹ ඔය ලෙන්ස් පස්සේ ගනින් දැනට 18-140 ඇති:yes:

    ela. thanks kollane