Nidahas SF සරත් ෆොන්සේකා කල යුත්තේ Vote.

SF කල යුත්තේ?

  • Join with Ranil රනිල් සමග එකතු වෙන්න

    Votes: 21 5.9%
  • Join with Sajith සජිත් සමග එකතු වෙන්න

    Votes: 73 20.7%
  • Join with JVP සමග එකතු වෙන්න

    Votes: 6 1.7%
  • Make a New Party. අලුත් පක්ෂයක් හදන්න

    Votes: 64 18.1%
  • Dont do Politics දේශපාලනය කරන්න එපා

    Votes: 189 53.5%

  • Total voters
    353

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Dont do Politics දේශපාලනය කරන්න එපා
    මේ වගේ කොන්ද පණ තියෙන මිනිස්සු දේශපාලනයේ නැති එකයි මචං ලොකුම ප්‍රශ්නේ. ඇත්ත තමයි දේශපාලනය කියන්නෙ ගූ ගොඩක් හොරු මැරයෝ පිරිච්ච තැනක්, එහෙමයි කියල සදාකාලිකව දේශපාලනය හොරුන්ගේ අතට දීල ඉන්න හොඳ නෑ. එකෙක් හරි ඉන්න ඕන මේ යන පාර වෙනස් කරන්න
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    ඒක ඇත්ත.. ඒත් පරයෙක් පාලනය කරන රටක දේශපාලනේ කරලා වැඩක් නෑ කියලයි මට හිතෙන්නෙ :nerd:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මේ වගේ කොන්ද පණ තියෙන මිනිස්සු දේශපාලනයේ නැති එකයි මචං ලොකුම ප්‍රශ්නේ. ඇත්ත තමයි දේශපාලනය කියන්නෙ ගූ ගොඩක් හොරු මැරයෝ පිරිච්ච තැනක්, එහෙමයි කියල සදාකාලිකව දේශපාලනය හොරුන්ගේ අතට දීල ඉන්න හොඳ නෑ. එකෙක් හරි ඉන්න ඕන මේ යන පාර වෙනස් කරන්න

    ඔහොම කී දෙනෙක් ආවද??? ටික දවසකින් ඌත් හොරෙක් මැරයෙක් වෙනවා.. රට වලපල්ලට යනවා.....
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒක ඇත්ත.. ඒත් පරයෙක් පාලනය කරන රටක දේශපාලනේ කරලා වැඩක් නෑ කියලයි මට හිතෙන්නෙ :nerd:

    ඒක නම් ඇත්ත, ඒත් ඒ වගේ පරයෙක් එක්ක හැප්පෙන්න පුළුවන් මේ වගේ මිනිස්සුන්ට විතරයි. අව්රුදු 30 ක් එකම පරයෙක් එක්ක සටන් කරලා අධෛර්‍ය නොවී කොහොම හරි ජයග්‍රහණය ලබා ගත්තා නම් මේව මහා ලොකු වැඩ නෙමෙයි.
     
    • Like
    Reactions: Akashtharinda

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    Join the government, become a minister, serve the people and set an example to most of the ministers (or anybody concerned) who are dumb f*cks??? :confused: (එහෙම හොඳ නැද්ද? :D)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    reputation_neg.gif
    Nidahas SF සරත්... 05-19-2012 03:20 PM TwoTone

    අනිත් උන් ගෙ නම් දාලා රෙප් කපන පොන්නයට කියන්නෙ
    ඇයි ෆොන්සේකා තොගෙ අම්මට හු^පු හින්දද ඌ එක්ක මල :P :lol:
     
    • Like
    Reactions: Deadman_Rox

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Join with Ranil රනිල් සමග එකතු වෙන්න

    vote එකක් දාලා තියෙන්නේ. :oo:
    රනිල් මද දන්නේ නෑ. එළකිරි ඇවිත් vote කරේ
    :rofl::rofl:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Minissunge vedum pidum labannata watina manussayek Deshapalanaya nisa vinasa una.
    Mama nam kiyanne aye deshapalana ugule wetenna hoda ne kiyala
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    මේ වගේ කොන්ද පණ තියෙන මිනිස්සු දේශපාලනයේ නැති එකයි මචං ලොකුම ප්‍රශ්නේ. ඇත්ත තමයි දේශපාලනය කියන්නෙ ගූ ගොඩක් හොරු මැරයෝ පිරිච්ච තැනක්, එහෙමයි කියල සදාකාලිකව දේශපාලනය හොරුන්ගේ අතට දීල ඉන්න හොඳ නෑ. එකෙක් හරි ඉන්න ඕන මේ යන පාර වෙනස් කරන්න

    aththa kathawa! thaniyama hari satan karanna thiyenne :(