Nidahas SF සරත් ෆොන්සේකා කල යුත්තේ Vote.

SF කල යුත්තේ?

  • Join with Ranil රනිල් සමග එකතු වෙන්න

    Votes: 21 5.9%
  • Join with Sajith සජිත් සමග එකතු වෙන්න

    Votes: 73 20.7%
  • Join with JVP සමග එකතු වෙන්න

    Votes: 6 1.7%
  • Make a New Party. අලුත් පක්ෂයක් හදන්න

    Votes: 64 18.1%
  • Dont do Politics දේශපාලනය කරන්න එපා

    Votes: 189 53.5%

  • Total voters
    353
ඔහොම කී දෙනෙක් ආවද??? ටික දවසකින් ඌත් හොරෙක් මැරයෙක් වෙනවා.. රට වලපල්ලට යනවා.....

හරියට හෙළ උරුමය වගේ

දැන් එයාල බුද්ධ රජ්ජයකට යන්නේ නිධන් හාරලාලු
:P:P:P
 
Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
37
ඩොටේ
Nidahas SF සරත්... 05-19-2012 03:21 PM Rovin

කාගෙ දරුවෙක්ද මන්ද බං මගෙත් කපල උඹේ නම දාල :lol:

sirawata ban elakiri eke godaak innawa awajaathaka un.ekko paaare inna ballek wade deela naththan ithin amma MR ge gedara gihilla thaaaththata horen!:rofl::rofl::rofl::rofl:
 
maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මේ වගේ කොන්ද පණ තියෙන මිනිස්සු දේශපාලනයේ නැති එකයි මචං ලොකුම ප්‍රශ්නේ. ඇත්ත තමයි දේශපාලනය කියන්නෙ ගූ ගොඩක් හොරු මැරයෝ පිරිච්ච තැනක්, එහෙමයි කියල සදාකාලිකව දේශපාලනය හොරුන්ගේ අතට දීල ඉන්න හොඳ නෑ. එකෙක් හරි ඉන්න ඕන මේ යන පාර වෙනස් කරන්න
    hariyata hari machang...
    SF must do politics///
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ වගේ කොන්ද පණ තියෙන මිනිස්සු දේශපාලනයේ නැති එකයි මචං ලොකුම ප්‍රශ්නේ. ඇත්ත තමයි දේශපාලනය කියන්නෙ ගූ ගොඩක් හොරු මැරයෝ පිරිච්ච තැනක්, එහෙමයි කියල සදාකාලිකව දේශපාලනය හොරුන්ගේ අතට දීල ඉන්න හොඳ නෑ. එකෙක් හරි ඉන්න ඕන මේ යන පාර වෙනස් කරන්න

    ඔව් මචන්. මොන කරදර ආවත් දැන් ඉන්න දේශපාලුවෝ වගේ සල්ලි බලේට මැර බලේට දෙකට තුනට හතරට පහට නැමෙන්නේ නැති කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනේ මනුස්සයෝ තමයි අපේ රටට ඕනේ කරන්නේ. SF ඒ වගේ චරිතයක්. :):)
     
    කෝ දන්නේ නැහැ සරත් මහත්තයා සමව ගත්තේ නැත්නම් හිරේම මැරෙන්න වෙයි කියපු අවජාතක බල්ලෝ ටික
    එයාලගේ ලොක්ක බයටම එතුමාව එලියට දැම්ම,
    ඊට කලින් ගරු අධිකරණයෙන් එතුමාට නිදහස දුන්න
    අපරාදේ අරය හැදුවේ ඒ ලකුණු ටිකත් ගන්න :lol::lol::lol::lol::P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සු පුසා;12718813 said:
    කෝ දන්නේ නැහැ සරත් මහත්තයා සමව ගත්තේ නැත්නම් හිරේම මැරෙන්න වෙයි කියපු අවජාතක බල්ලෝ ටික
    එයාලගේ ලොක්ක බයටම එතුමාව එලියට දැම්ම,
    ඊට කලින් ගරු අධිකරණයෙන් එතුමාට නිදහස දුන්න
    අපරාදේ අරය හැදුවේ ඒ ලකුණු ටිකත් ගන්න :lol::lol::lol::lol::P

    ඔව් මචන්. කට්ටිය හිතුවේ සරත් හතරට පහට නැමිලා කරපු නැති වරදට සමාව ගනී කියලා. දැන් අන්තිමට මොකෝ උනේ? ලොක්කටම සරත්ව නිදහස් කරන්න උනා. අපේ සරත් ෆොන්සේකා මහත්තයා දින්නා. ගරහපු උන් බලු උනා. නගුට ගහගන්නවත් තැනක් නැති උනා.:P:P
     
    :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Join with Ranil රනිල් සමග එකතු වෙන්න
    නැත්තන් ෆොන්සේකට වෙන දේ ෆොන්සේකවත් දන්නේ නැ, :):)